ගීතිකා අංක 23
යෙහෝවා දෙවි අපේ ශක්තියයි
1. ශ්‍රේෂ්-ඨ යෙ-හෝ-වා දෙව්-නි ඔ-බ වේ
ශක්-ති-යේ හා බ-ල-යේ උල්-ප-ත
ගැ-ල-වී-මේ ම-ඟ ඔ-බයි කි-යා
ඇ-සු-වත් නෑ-සු-වත් සාක්-ෂි දෙ-මු
(අනුපදය)
යෙ-හෝ-වා අ-පේ පර්-ව-ත-ය වේ
බ-ල-කො-ටු-වයි ආ-රක්-ෂා-වේ
දන්-ව-මු-ය ශ්‍රී නා-ම-ය ඔ-බේ
දි-වා රැ-යේ සැ-ම-ට එ-ක සේ
2. සේ-ව-යෙන් ස-තු-ටු වන්-නේ අ-පි
ඔ-බෙන් ල-ද ආ-ලෝ-ක-ය නි-සයි
දැ-න-ගත්-තෙ-මු ඔ-බේ ආක්-ඥා-වන්
කි-ය-වී-මෙන් ඔ-බේ ව-දන් නි-ති
(අනුපදය)
යෙ-හෝ-වා අ-පේ පර්-ව-ත-ය වේ
බ-ල-කො-ටු-වයි ආ-රක්-ෂා-වේ
දන්-ව-මු-ය ශ්‍රී නා-ම-ය ඔ-බේ
දි-වා රැ-යේ සැ-ම-ට එ-ක සේ
3. සැ-ම-දා ඔ-බ-ට පක්-ෂ වෙ-මු
සා-තන් පී-ඩා ක-ළත් බි-යක් නැ-තේ
ශක්-ති-ය දෙන්-න අ-ප සැ-ම-ට
විශ්-වා-ස-වන්-ත-ව සි-ටී-ම-ට
(අනුපදය)
යෙ-හෝ-වා අ-පේ පර්-ව-ත-ය වේ
බ-ල-කො-ටු-වයි ආ-රක්-ෂා-වේ
දන්-ව-මු-ය ශ්‍රී නා-ම-ය ඔ-බේ
දි-වා රැ-යේ සැ-ම-ට එ-ක සේ
(2 සාමු. 22:3; ගීතා. 18:2; යෙසා. 43:12 බලන්න.)