ගීතිකා අංක 141
සොයමු සාමයට ළැදි අයව
ආ-ඥා-වක් කී-ම දෙව් ප-ණි-වි-ඩේ
ආ-දර්-ශ-යක් වු-ණා යේ-සුස්
දෙව්-ගේ ස-ත්‍යය කි-යා දී-මෙන්
දෙව් බැ-ට-ළුන්-ව සෙව්-වේ ආ-ද-රෙන්
මා-වත් දි-ගේ රෑ ද-වා-ලේ
සෑ-ම-දා ගි-යේ
ගෙ-යින් ගෙ-ට හා වී-දි-යේ
හ-මු-ව-න ද-නන් හ-ට
ස-හ-න-යක් දෙව් ගෙ-නේ
යයි කි-ය-මු
(අනුපදය)
සා-ම-ය-ට
ළැ-දි අ-ය සි-ටී මේ ලෝ-කේ
ඒ සැ-වො-ම
සො-යා ය-මු අ-පි අත්-නෑ-ර
සෑ-ම ද-නා
මු-දා-ගන්-න
කා-ලේ ටි-කයි දැන් වී ක-ඩි-ස-ර
බො-හෝ අ-ය සි-ටී ත-ව
එක් කෙ-නෙක් හෝ ව-ටී දෙව්-ට
ප්‍රේ-මේ නි-සා-මයි ආ-යෙ-මත් යන්-නේ
බි-ඳු-ණු සිත් සු-ව වෙයි
ඒ ජී-වි-තත් රැ-කෙයි
න-ග-ර ගම් ද-නව් බ-ලා
සො-යා-ගත්-තොත් මෘ-දු ද-නා
දි-රි-යක් වේ ඒ ස-තු-ට සැ-ම-දා
(අනුපදය)
සා-ම-ය-ට
ළැ-දි අ-ය සි-ටී මේ ලෝ-කේ
ඒ සැ-වො-ම
සො-යා ය-මු අ-පි අත්-නෑ-ර
සෑ-ම ද-නා
මු-දා-ගන්-න
(යෙසා. 52:7; මතෙ. 28:19, 20; ලූක් 8:1; රෝම 10:10 බලන්න.)