ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 5
  • අපේ ආදර්ශකයාණන් වන යේසුස්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපේ ආදර්ශකයාණන් වන යේසුස්
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • සාර්ථක ජීවිතයකට මඟ
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • පුරෝගාමියෙකුගේ ජීවිතය
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • පුරෝගාමියෙකුගේ ජීවිතය
    ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
  • දෙවිගේ සේවකයෙකුගේ අයැදීම
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 5

ගීතිකා අංක 5

අපේ ආදර්ශකයාණන් වන යේසුස්

(රෝම 5:8)

1. දෙව් පෙන්-වූ ප්‍රේ-ම-ය අ-ම-ත-ක නො-වෙයි

යා-ග-යක් ලෙ-ස දුන්-නා පු-ත්‍ර-යා-ව

ලැ-බු-ණි සැ-ම-ට දෙව් ආ-ශීර්-වා-ද-ය

ස-දා ජී-ව-නේ ර-ජ වෙයි ලො-වේ

2. ක්‍රිස්-තුස් ඉ-ගැන්-නු-වා ය-දින්-න දෙව් නා-මේ

දෙව් පා-ල-න-ය ඒ-වා මෙ-ලො-ව-ට

ස්වර්-ග-යේ මෙන් මෙ-හිත් දෙව් කැ-මැත්-ත වේ-වා

භෝ-ජ-න-ය සෑ-ම-දා ලැ-බේ-වා

3. යේ-සු ස-හ-න-ය දෙව් ව-ද-නින් දුන්-නා

ප-සු-ප-ස ආ බැ-ට-ළුන් සැ-ම-ට

රාජ්-ය ප-ණි-වි-ඩේ කි-යන්-න සැ-ම-ට

ලැ-බෙයි ස-තු-ට හා සැ-න-සු-ම

(මතෙ. 6:9-11; යොහ. 3:16; 6:31-51; එෆී. 5:2 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න