ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • snnw ගීතිකා අංක 149
  • ජීවිත පූජාවට සදා ණයගැති වෙමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජීවිත පූජාවට සදා ණයගැති වෙමු
  • ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
  • සමාන තොරතුරු
  • ජීවිත පූජාවට සදා ණයගැති වෙමු
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • දෙව්නි, ඔබ දුන්නේ ඔබේ එකම පුතාවයි!
    ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
  • දෙව්නි, ඔබ දුන්නේ ඔබට ළැදි වූ පුත්‍රයාවයි!
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • අපේ සතුට ඔබයි සැමදා
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
snnw ගීතිකා අංක 149

ගීතිකා අංක 149

ජීවිත පූජාවට සදා ණයගැති වෙමු

මුද්‍රිත පිටුව

(ලූක් 22:20)

  1. තු-ති පු-දන්-න-ටයි

    දෙව්-නි අ-පි ආ-වේ

    ඔ-බ පෙන්-වූ ආ-ද-රේ

    උ-තුම් වේ, ශ්‍රේෂ්-ඨ වේ

    යේ-සුස්-ගේ ජී-වි-තේ

    දුන්-නේ අ-ප නි-සයි

    ඔ-බ කැ-ප ක-ළේ

    ඔ-බේ උ-තුම් සම්-ප-තයි

    (අනුපදය)

    ග-ල-වා-ගන්-න-ටයි අ-ප

    රු-ධි-ර-ය වැ-ගි-රු-වේ

    ණ-ය-ගැ-තියි

    අ-ප සැ-වො-ම දෙව්-ට සෑ-ම-දා

  2. කැ-මැත්-තෙන්-මයි

    යේ-සුස් දි-වි පූ-ජා ක-ළේ

    ආ-ද-රේ නි-සයි දුන්-නේ

    ව-ටි-නා ජී-වි-තේ

    ම-ර-ණ-යේ බැ-මි

    ලි-හා දැම්-මේ ඔ-හුයි

    බ-ලා-පො-රොත්-තු-වක්

    දුන්-නා ජී-වි-ත-ය-ට

    (අනුපදය)

    ග-ල-වා-ගන්-න-ටයි අ-ප

    රු-ධි-ර-ය වැ-ගි-රු-වේ

    ණ-ය-ගැ-තියි

    අ-ප සැ-වො-ම දෙව්-ට සෑ-ම-දා

(හෙබ්‍රෙ. 9:13, 14; 1 පේතෘ. 1:18, 19 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න