ගීතිකා අංක 149
ජීවිත පූජාවට සදා ණයගැති වෙමු
මුද්‍රිත පිටුව
	- තු-ති පු-දන්-න-ටයි - දෙව්-නි අ-පි ආ-වේ - ඔ-බ පෙන්-වූ ආ-ද-රේ - උ-තුම් වේ, ශ්‍රේෂ්-ඨ වේ - යේ-සුස්-ගේ ජී-වි-තේ - දුන්-නේ අ-ප නි-සයි - ඔ-බ කැ-ප ක-ළේ - ඔ-බේ උ-තුම් සම්-ප-තයි - (අනුපදය) - ග-ල-වා-ගන්-න-ටයි අ-ප - රු-ධි-ර-ය වැ-ගි-රු-වේ - ණ-ය-ගැ-තියි - අ-ප සැ-වො-ම දෙව්-ට සෑ-ම-දා 
- කැ-මැත්-තෙන්-මයි - යේ-සුස් දි-වි පූ-ජා ක-ළේ - ආ-ද-රේ නි-සයි දුන්-නේ - ව-ටි-නා ජී-වි-තේ - ම-ර-ණ-යේ බැ-මි - ලි-හා දැම්-මේ ඔ-හුයි - බ-ලා-පො-රොත්-තු-වක් - දුන්-නා ජී-වි-ත-ය-ට - (අනුපදය) - ග-ල-වා-ගන්-න-ටයි අ-ප - රු-ධි-ර-ය වැ-ගි-රු-වේ - ණ-ය-ගැ-තියි - අ-ප සැ-වො-ම දෙව්-ට සෑ-ම-දා 
(හෙබ්‍රෙ. 9:13, 14; 1 පේතෘ. 1:18, 19 බලන්න.)