ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 අගෝස්තු 8 පි.
  • බයිබලයෙන් උගන්වන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බයිබලයෙන් උගන්වන්න
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • සාකච්ඡාවකට යෝජනා
    2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අත්හදා බලන්න යෝජනා
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සේවයේ දක්ෂ වීමට - යෝජනාවක් හදාගන්න
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අත්හදා බලන්න යෝජනා
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 අගෝස්තු 8 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

බයිබලයෙන් උගන්වන්න

සැප්තැම්බර් මාසයේ ඉඳන් අපේ ‘වැඩපොතට’ “බයිබලයෙන් උගන්වන්න” කියලා අත්හදා බලන්න තවත් යෝජනාවක් එකතු වෙනවා. ඒකෙන් අපිව පුහුණු කරන්නේ කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් අහලා බයිබල් පදයක් පෙන්වලා බයිබලයේ තියෙන එක සත්‍ය ඉගැන්වීමක් හරි කෙටියෙන් කියලා දෙන්නයි.

උනන්දුවක් පෙන්නුවොත් ප්‍රකාශනයක් දීලා එහෙමත් නැත්තම් අපේ වීඩියෝ එකක් පෙන්වලා ආයෙත් හමු වෙන්න අඩිතාලමක් දාගන්න පුළුවන්. උනන්දුවක් පෙන්වපු කෙනෙක්ව දවසක් දෙකක් ඇතුළත ආපහු ගිහින් බලන්න අපි උත්සාහ කරන්න ඕනේ. අලුත් ඉදිරිපත් කිරීම් සහ ශිෂ්‍ය පැවරුම් සකස් කරලා තියෙන්නේ ‘බයිබලයේ ඉගැන්වීම්’ පොතේ සරල කරපු සංශෝධනයේ (ඉංග්‍රීසියෙන්) හැම පාඩමකම අවසානයේ තියෙන සාරාංශය පදනම් කරගෙන. නැවත බැලීමක් බයිබල් පාඩමක් පටන්ගන්න උදව් වෙන ප්‍රශ්න සහ පෙන්වන්න පුළුවන් බයිබල් පද ‘බයිබලයේ ඉගැන්වීම්’ පොතෙන් හොයාගන්න පුළුවන්.

සදාකාල ජීවනයට යන්න තියෙන්නේ එක පාරක් විතරයි. (මතෙ 7:13, 14) විවිධ ආගම්වලට පසුබිම්වලට අයිති අය එක්ක කතා කරද්දී ඒ අයගේ හිතට වදින දෙයක් බයිබලයෙන් පෙන්වන්න අපි උත්සාහ කරන්න ඕනේ. (1 තිමෝ 2:4) බයිබල් විෂයන් ගැන අපිට තියෙන දැනුම තවත් වැඩි කරගත්තොත් ඒ වගේම “සත්‍යය අඩංගු දේවවචනය නිසි ලෙස භාවිත කරන කෙනෙකු” විදිහට අපිට තියෙන දක්ෂතාවන් තවත් දියුණු කරගත්තොත් ඒකෙන් අපේ සතුට වැඩි වෙනවා. ඒ විතරක් නෙමෙයි බයිබලයේ තියෙන සත්‍ය අනිත් අයට කියලා දීලා සාර්ථක ප්‍රතිඵල ලබන්නත් අපිට පුළුවන් වෙනවා.—2තිමෝ 2:15.

සහෝදරයෙක් යෞවනයෙක්ට බයිබල් පදයක් පෙන්වමින්

අලුත් ඉදිරිපත් කිරීම් යොදාගන්න පුළුවන් අවස්ථා

  • ගෙයින් ගෙට සේවයේදී

  • අවිධිමත්ව සාක්ෂි දරද්දී

  • බයිබල් පාඩමක් පටන්ගද්දී

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න