දේවවචනය නිධානයක් | ගීතාවලිය 120-134
‘මට උපකාර ලැබෙන්නේ යෙහෝවා දෙවිගෙන්’
ගීතාවලිය 120-134 හඳුන්වලා තියෙන්නේ කන්ද නඟින විට ගැයූ ගීත විදිහටයි. ඊශ්‍රායෙල්වරු මේ ගීත සතුටින් ගයන්න ඇත්තේ යුදා කඳුකරයේ ඉහළින් පිහිටලා තියෙන යෙරුසලමේ වාර්ෂිකව පවත්වන උත්සවයන්වලට යන අතරතුරේදී කියලා හුඟක් අය විශ්වාස කරනවා.
යෙහෝවා දෙවි සපයන ආරක්ෂාව හරියට . . .
සෝදිසියෙන් ඉන්න එඬේරෙක් වගේ
තද අව්ව වෙලාවක ලැබෙන සෙවණක් වගේ
විශ්වාසවන්ත සෙබළෙක් වගේ