ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 24
  • යොමු කරන්න ඔබේ දෑස් ත්‍යාගය වෙත!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යොමු කරන්න ඔබේ දෑස් ත්‍යාගය වෙත!
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • යොමු කරන්න ඔබේ දෑස් ත්‍යාගය වෙත!
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • කිසිම දෙයක් නිසා තෑග්ග අහිමි කරගන්න එපා
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ත්‍යාගය ලබාගැනීමට අපත් උනන්දු වෙමු
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඕනෙ මට දෙව් පෝෂණේ
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 24

ගීතිකා අංක 24

යොමු කරන්න ඔබේ දෑස් ත්‍යාගය වෙත!

(2 කොරින්ති 4:18)

1. අන්-ධ වූ දෙ-නෙත් ය-ළි ද-කියි

පි-ය-වී ගි-ය ස-වන් ඇ-රෙයි

උල්-ප-තින් දි-ය බි-ඳී ඇ-විත්

ලෙ-ළ දේ මල් කාන්-තා-ර-යේ

කො-ර වූ දෙ-පා ස-වි-මත් වෙයි

කි-සි-වෙක් ය-ළි වෙන් වී නො-යයි

ල-බන්-න මේ ආ-ශීර්-වා-ද-යන්

ත-බන් ඔ-බේ නෙත් ත්‍යා-ග-යේ

2. නි-හ-ඬ මු-වින් නැ-ඟෙයි හ-ඬ

ම-හ-ලු නො-වෙයි කි-සි-දා-ක

භූ-මි-යෙන් ලැ-බෙයි ප-ල-දා-ව

හි-ඟ නො-වෙයි කි-සිත් ම-තු

ද-රු-වන් ග-යයි ගී-ත තු-ටින්

ස-තු-ට සා-මේ ඇ-ත ලො-වේ

ම-ළ-වුන් ල-බයි ජී-ව-න-ය

ත-බන් ඔ-බේ නෙත් ත්‍යා-ග-යේ

3. බැ-ට-ළුන් හා වුර්-ක-යෝ සා-මෙන්

ව-ල-සා-ද කු-රි-රු නො-වෙයි

ද-රු-වෙක් උන්-ව රැ-ගෙ-න යයි

කී-ක-රුයි උන් ඒ හ-ඬ-ට

ක-ඳු-ළු නො-නැ-ඟේ දෑ-ස-ට

බි-ය වේ-ද-නා-ව නෑ හ-දේ

ල-බන්-න මේ ආ-ශීර්-වා-ද-යන්

ත-බන් ඔ-බේ නෙත් ත්‍යා-ග-යේ

(යෙසා. 11:6-9; 35:5-7; යොහ. 11:24 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න