ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 68
  • අසරණයෙකුගේ අයැදීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අසරණයෙකුගේ අයැදීම
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • අසරණයෙකුගේ අයැදීම
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • අසනු මැන මාගේ යාච්ඤාව
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • අසනු මැන මාගේ යාච්ඤාව
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • මගේ හිතට ධෛර්යය දෙන්න
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 68

ගීතිකා අංක 68

අසරණයෙකුගේ අයැදීම

(ගීතාවලිය 4:1)

1. යෙ-හෝ-වා දෙ-වි-ය-නි

මා-ගේ යාක්-ඤා අ-සන්-න

බි-ඳු-ණු හ-දේ වේ-ද-නා-ව

ද-රන්-නේ කෙ-සේ

සි-තූ දේ හා පැ-තූ දේ

නැ-ත ඉ-ටු වී මා-ගේ

සැ-න-සී-මේ දෙ-වි-ය-නි

ඔ-බ වේ ශක්-ති-ය

(අනුපදය)

අ-ත දෙන්-න සැ-න-සෙන්-න

හ-දේ බි-ය දු-ර-ලන්-න

ඔ-බ මා-ගේ ස-ර-ණ-යයි

යෙ-හෝ-වා දෙව් ස-වි දෙන්-න

2. දෙව්-නි ඔ-බ-ගේ ව-දන්

සැ-න-සී-මක් මා-හ-ට

ව-ද-න-ට නැ-ඟි-ය නො-හැ-කියි

ම-ගේ හැ-ඟීම්

විශ්-වා-ස-යක් ඇ-ති ක-රන්-න

ඔ-බේ ව-ද-නින්

සි-ත දු-කින් පෙ-ළු-ණත්

ඔ-බේ ප්‍රේ-මේ උ-තුම් වේ

(අනුපදය)

අ-ත දෙන්-න සැ-න-සෙන්-න

හ-දේ බි-ය දු-ර-ලන්-න

ඔ-බ මා-ගේ ස-ර-ණ-යයි

යෙ-හෝ-වා දෙව් ස-වි දෙන්-න

(ගීතා. 42:6; 119:28; 2 කොරි. 4:16; 1 යොහ. 3:20 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න