ගීතිකා අංක 143
අඳුරු ලොවට ආලෝකයක්
මුද්‍රිත පිටුව
ආ-ලෝ-කේ වි-හි-ද-ව-මින්
දුෂ්-ට මේ ලෝ-ක-යේ
අ-ලු-යම් ආ-ලෝ-ක-ය මෙන්
අ-ඳු-ර දු-රු වේ
(අනුපදය)
දෙව් ප-ණි-වි-ඩ-ය
ආ-ලෝ-ක-යක් ලෝ-කෙ-ට
අ-ඳු-ර යයි මැ-කී
පැ-තු-මන් ගෙ-න දී
හෙ-ටක් ගැ-න කි-ය-මින්
ද-නන් හ-ට
අ-ව-දි ක-ර-මු අ-පි
නි-දි-බ-ර වූ-වන්
ස-හ-නේ දි-රි-ය දෙ-මින්
ඔ-වුන්-ගේ සි-ත-ට
(අනුපදය)
දෙව් ප-ණි-වි-ඩ-ය
ආ-ලෝ-ක-යක් ලෝ-කෙ-ට
අ-ඳු-ර යයි මැ-කී
පැ-තු-මන් ගෙ-න දී
හෙ-ටක් ගැ-න කි-ය-මින්
ද-නන් හ-ට
(යොහ. 3:19; 8:12; රෝම 13:11, 12; 1 පේතෘ. 2:9 බලන්න.)