ගීතිකා අංක 55
ඔවුන්ට බිය නොවන්න!
1. යන්-න ප-සු නො-බැ-ස-ම
පෙ-ර-ට ජ-න-යෙ-නි
රා-ජ්‍යය ආ-රං-චි කි-යන්
නිර්-භී-ත-ව දි-රි-යෙන්
යේ-සුස් ස්වර්-ග-යෙන් සා-තන්-ව
නෙ-ර-පූ බ-ව කි-යන්
සා-තන්-ව බැ-ඳ ත-බ-න
ද-ව-ස එයි වි-ග-සින්
(අනුපදය)
තර්-ජ-නේ ක-රයි ස-තු-රන්
ඒ වු-ණත් බි-ය නො-වන්
මා ඔ-බ-ව රැ-ක-ගන්-නම්
මා-ගේ නෙත් යු-ග-ළ මෙන්
2. ආ-වත් කො-ත-රම් ස-තු-රෝ
තර්-ජ-න-ය ක-ර-මින්
නො-ම-ඟ ය-වයි ඔ-වුන්
ක-ව-ට සි-නා පා-මින්
පී-ඩා හ-මු-වේ දි-රි-මත්
වන්-න ජ-න-යෙ-නි මා
මා ඔ-බ රැ-ක-ගන්-නෙ-මි
ජ-ය ල-බ-න තු-රා
(අනුපදය)
තර්-ජ-නේ ක-රයි ස-තු-රන්
ඒ වු-ණත් බි-ය නො-වන්
මා ඔ-බ-ව රැ-ක-ගන්-නම්
මා-ගේ නෙත් යු-ග-ළ මෙන්
3. කි-සි-දා ම-ට ඔ-බ-ව
නො-වේ-ය අ-ම-ත-ක
මි-යැ-දු-ණ-ද ඔ-බ
ජී-ව-න-ය දෙ-මි මා
නො-හැ-කියි කි-සි-වෙ-කු-ටත්
උ-දු-රා-ගන්-න එ-ය
මා ඔ-බ ගෙ-න යන්-නෙ-මි
ජී-ව-න ත්‍යා-ග-ය-ට
(අනුපදය)
තර්-ජ-නේ ක-රයි ස-තු-රන්
ඒ වු-ණත් බි-ය නො-වන්
මා ඔ-බ-ව රැ-ක-ගන්-නම්
මා-ගේ නෙත් යු-ග-ළ මෙන්
(ද්වි. 32:10; නෙහෙ. 4:14; ගීතා. 59:1; 83:2, 3 බලන්න.)