ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 ජනවාරි 3 පි.
  • කන්ද උඩ දේශනාවෙන් පාඩම්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කන්ද උඩ දේශනාවෙන් පාඩම්
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • “දෙවියන්ගේ මඟ පෙන්වීම් තමන්ට නිතරම ඕනෙ කියලා තේරුම් අරන් ඉන්න අය සන්තෝෂවත්.”—මතෙව් 5:3.
    “දෙවියන්ගේ මඟ පෙන්වීම් තමන්ට නිතරම ඕනෙ කියලා තේරුම් අරන් ඉන්න අය සන්තෝෂවත්.”—මතෙව් 5:3.
  • සාගත කාලයක වුණත් පෝෂණය නොඅඩුව ලැබෙයි
    2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • “අපි JW බ්‍රෝඩ්කාස්ටිං එක බලන්නෙ හරිම ආසාවෙන්!”
    2016 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • ඔයා අත් නෑර යෙහෝවා දෙවිට සේවය කරනවාද?
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 ජනවාරි 3 පි.
හිඟන්නෝ

දේවවචනය නිධානයක් | මතෙව් 4-5

කන්ද උඩ දේශනාවෙන් පාඩම්

5:3

දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න ඔයාටත් ලොකු ආශාවක් තියෙනවාද?

සතුටින් ඉන්න ළමයෙක්

මුල් භාෂාවට අනුව ‘නිරතුරුවම දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් ආශාවකින් ඉන්න අය’ කරන්නේ හිඟන්නෙක් කරන දේට සමාන දෙයක්. හිඟන්නෙක් නිතරම අනිත් අය ගාවට ගිහින් තමන්ට ඕන දේ ඉල්ලනවා. ඒ වගේ අපිටත් දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න ලොකු ආශාවක් තියෙනවා නම් අපිත් දිගටම දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ අපි . . .

  • හැමදාම බයිබලය කියවනවා

  • රැස්වීම්වලට හොඳින් සූදානම් වෙලා හැම රැස්වීමකටම සහභාගි වෙනවා

  • අපේ ප්‍රකාශන කියවන්නත් පුළුවන් නම් අපේ වෙබ් අඩවියේ තියෙන හැම තොරතුරක්ම බලන්නත් උත්සාහ කරනවා

  • හැම මාසෙකම එන JW බ්‍රෝඩ්කාස්ටිං වැඩසටහන බලනවා

තවත් වැඩියෙන් දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න නම් මං කරන්න ඕනෙ මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න