ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 148
  • යෙහෝවා දෙවි වේ අපේ ගැලවීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවි වේ අපේ ගැලවීම
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවි වේ අපේ ගැලවීම
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • මගේ හිතට ධෛර්යය දෙන්න
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • දෙවිට විශේෂයෙන් අයිති සෙනඟක්
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • දෙවිට විශේෂයෙන් අයිති සෙනඟක්
    ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 148

ගීතිකා අංක 148

යෙහෝවා දෙවි වේ අපේ ගැලවීම

(2 සාමුවෙල් 22:1-8)

  1. 1. යෙ-හෝ-වා දෙව් ඔ-බයි සැ-බෑ දෙ-වි අ-පේ

    විස්-මි-ත ක්‍රි-යා-වන්

    බො-හෝ-ය ඔ-බ-ගේ

    ඔ-බ මෙන් දෙව් කෙ-නෙ-කු නෑ මේ ලො-වේ

    දුෂ්-ට-යින්

    සුන් වේ ඔ-බේ අ-තින්

    (අනුපදය)

    යෙ-හෝ-වා දෙව්-ගෙන් ලැ-බේ ගැ-ල-වී-ම

    පර්-ව-ත-යක් මෙන් රැ-ක-ව-ර-ණ-ය දේ

    දි-රි-යෙන් හා විශ්-වා-ස-යෙන්-ද

    හ-ඬ න-ඟා

    ගැ-ල-වී-ම ඔ-හු-ම බ-ව

    කි-ය-මු-ය

  2. 2. ම-ර-ණ-යේ බැ-මි ව-ට ක-ළ වි-ට

    හ-ඬ-ග-ස-මි මා

    ස-ර-ණ-ය ප-තා

    දෙව්-නි ම-ගේ හ-ඬ-ට ස්වර්-ගේ සි-ට

    දී ස-වන්

    මා ග-ල-වා-ගන්-න

    (අනුපදය)

    යෙ-හෝ-වා දෙව්-ගෙන් ලැ-බේ ගැ-ල-වී-ම

    පර්-ව-ත-යක් මෙන් රැ-ක-ව-ර-ණ-ය දේ

    දි-රි-යෙන් හා විශ්-වා-ස-යෙන්-ද

    හ-ඬ න-ඟා

    ගැ-ල-වී-ම ඔ-හු-ම බ-ව

    කි-ය-මු-ය

  3. 3. ස්වර්-ග-යෙන් නික්-මෙ-න වි-ට ඔ-බේ හ-ඬ

    ස-තු-රන් ඔ-බ-ගේ

    වෙව්-ලයි බි-යෙන් ගැ-හී

    ඔ-බ-හ-ට සි-යල්-ල ක-ළ හැ-කියි

    ඒ බ-ව

    සෑ-ම-ද-නා ද-කී

    (අනුපදය)

    යෙ-හෝ-වා දෙව්-ගෙන් ලැ-බේ ගැ-ල-වී-ම

    පර්-ව-ත-යක් මෙන් රැ-ක-ව-ර-ණ-ය දේ

    දි-රි-යෙන් හා විශ්-වා-ස-යෙන්-ද

    හ-ඬ න-ඟා

    ගැ-ල-වී-ම ඔ-හු-ම බ-ව

    කි-ය-මු-ය

(ගීතා. 18:1, 2; 144:1, 2 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න