ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 96
  • දෙවිගේ ලියවිල්ල නිධානයකි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවිගේ ලියවිල්ල නිධානයකි
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • දෙවිගේ ලියවිල්ල නිධානයකි
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • ගැලවීම දෙවිගෙන් වේ
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • ගැලවීම දෙවිගෙන් වේ
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • රැස්වීම්වලට දෙවිගේ ආශීර්වාදය අයැදිමු
    ගයමු ගී දෙවි යෙහෝවාට
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 96

ගීතිකා අංක 96

දෙවිගේ ලියවිල්ල නිධානයකි

(හිතෝපදේශ 2:1)

  1. 1. පො-තක් ති-යේ-වි ඒ පි-ටු අ-ත-රේ

    රැ-ඳී ඇ-ත සා-මේ හා ස-තු-ට

    ඒ ව-ද-නේ ඇ-ත ම-හත් බ-ල-යක්

    ආ-ලෝ-කේ දෙයි අ-පේ ජී-වි-තේ-ට

    එ-ය දෙව්-ගේ ශුද්-ධ ලි-ය-විල්-ල වේ

    අ-ද-හස් ලිව්-වේ දෙව්-ගේ බ-ල-යෙන්

    මු-ළු හ-දින් යෙ-හෝ-වා දෙ-වි-ඳුන්-ට

    ප්‍රේ-ම ක-ළ සේ-ව-ක-යන් අ-තින්

  2. 2. විශ්-වේ ආ-රම්-භ-ය ගැ-න කි-යන්-නේ

    දෙව්-ගේ ලි-ය-විල්-ලේ වි-ත-ර-මයි

    එ-ලෙ-ස-ම පා-ප-ය-ට හ-සු වී

    පා-රා-දී-සේ නැ-ති වූ බැව් කි-යයි

    දේ-ව-දූ-ත-යෙක් දෙව්-ට වි-රුද්-ධ වී

    ලො-වේ සැ-ම පා-පේ-ට වැ-ටු-ණේ

    දෙව් රා-ජ්‍ය-යෙන් දුක් වේ-ද-නා ප-හ වේ

    ඒ ගැ-න දෙව් වා-ක්‍යයේ ස-ඳ-හන් වේ

  3. 3. අ-ප හ-දේ ප්‍රී-ති-ය උ-තු-රා යයි

    දෙව්-ගේ පා-ල-නේ ඇ-ර-ඹී ඇ-ත

    දෙව් රා-ජ්‍ය-යේ ආ-ශීර්-වා-ද ල-බන්-න

    සැ-ම-දෙ-නා-ට-ම දෙ-මු අ-ත

    දෙව් ව-ද-නේ ඇත්-තේ සු-භ පු-ව-තක්

    පෝ-ෂ-ණ-ය වෙ-මු අ-ප එ-යින්

    එ-යින් ලැ-බේ සන්-තෝ-ෂේ, සැ-න-සී-ම

    කි-ය-ව-මු අත්-නෑ-ර ඒ ව-දන්

(2 තිමෝ. 3:16; 2 පේතෘ. 1:21 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න