ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 දෙසැම්බර් 4 පි.
  • බයිබලය මත පදනම් වුණු ඒකමතික තීරණයක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බයිබලය මත පදනම් වුණු ඒකමතික තීරණයක්
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • පාලක මණ්ඩලයේ වැඩ කොටස මොකද්ද?
    දේවකැමැත්ත කරන්න සංවිධානය වුණු සෙනඟක්!
  • අද ඉන්න දෙවිගේ සෙනඟට මඟ පෙන්නන්නේ කවුද?
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • “හැමෝම එක තීරණයකට ආවා”
    දෙවියන්ගේ රාජ්‍යය ගැන “හරිම පැහැදිලි සාක්ෂියක්” දෙමු
  • “විශ්වාසවන්ත නුවණ ඇති දාසයාට” තියෙන වගකීම්
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
තව තොරතුරු
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 දෙසැම්බර් 4 පි.
පාලක මණ්ඩලයෙන් ලැබුණු මඟ පෙන්වීමට සභාවේ අය ඇහුම්කන් දෙමින්

පාලක මණ්ඩලයෙන් ලැබුණු මඟ පෙන්වීමට සභාවේ අය ඇහුම්කන් දෙමින්

දේවවචනය නිධානයක් | ක්‍රියා 15-16

බයිබලය මත පදනම් වුණු ඒකමතික තීරණයක්

සහෝදරයන් ප්‍රශ්නය විසඳපු විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

15:1, 2—නිහතමානීව සහ ඉවසිලිවන්තව වැඩ කරන්න. පාවුල් සහ බානබස් ප්‍රශ්නය තමන් කැමති විදිහට විසඳනවා වෙනුවට යෙහෝවා දෙවිගේ සංවිධානයෙන් මඟ පෙන්වීම් පැතුවා.

15:28, 29—සංවිධානයෙන් ලැබෙන මඟ පෙන්වීම් විශ්වාස කරන්න. යෙහෝවා දෙවි තමන්ගේ බලය සහ යේසුස් මාර්ගයෙන් ඕන කරන මඟ පෙන්වීම් ලබා දෙයි කියලා සභාවේ අයට ලොකු විශ්වාසයක් තිබුණා.

16:4, 5—කීකරු වෙන්න. පාලක මණ්ඩලයෙන් ලැබුණු මඟ පෙන්වීම් අදාළ කරගත්ත නිසා සභාව ඉක්මනින්ම වර්ධනය වුණා.

මෑතකදී යෙහෝවා දෙවිගේ සංවිධානයෙන් ලැබුණු මඟ පෙන්වීමක් මතකද?

ඒකට කීකරු වුණු එකෙන් ලැබුණු ප්‍රයෝජන මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න