ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 පෙබරවාරි 4 පි.
  • “දෙවි අප කෙරෙහි ඇති තම ප්‍රේමය පෙන්නුම් කළේ එලෙසය”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “දෙවි අප කෙරෙහි ඇති තම ප්‍රේමය පෙන්නුම් කළේ එලෙසය”
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යේසුස්ගේ ජීවිත පූජාව දෙවිගෙන් ලැබුණ වටිනා තෑග්ගක්
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • දෙවි මිනිසුන්ට දුන් වටිනාම තෑග්ග
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • දෙවියන් මිනිසුන්ට දීපු වටිනාම තෑග්ග
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • ජීවිත පූජාව ගැන හැම දවසකම ස්තුති කරන්න
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 පෙබරවාරි 4 පි.

දේවවචනය නිධානයක් | රෝම 4-6

“දෙවි අප කෙරෙහි ඇති තම ප්‍රේමය පෙන්නුම් කළේ එලෙසය”

5:8, 18, 21

යේසුස්ගේ ජීවිත පූජාව දෙවියන්ගෙන් ලැබුණු මිල කරන්න බැරි තරම් වටිනා තෑග්ගක්. දෙවියන්ගේ නමට ඇති වුණු කැළැල නැති කරන්නත් පාලනය කරන්න ඔහුට තියෙන අයිතිය තහවුරු කරන්නත් ඒක දායක වෙනවා. දෙවියන් ඉදිරියේ ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්නත් හැමදාටම ජීවත් වෙන්නත් ඔහුට කීකරු වෙන මිනිසුන්ට අවස්ථාව ලැබෙනවා.

යේසුස්ගේ ජීවිත පූජාව අගය කරනවා කියලා පෙන්වන්න පුළුවන් කොහොමද?

  • මිනිසෙක් බව්තීස්ම වෙමින්

    අපේ ජීවිතය දෙවියන්ට කැප කරලා බව්තීස්ම වෙද්දී අපි පෙන්වන්නේ යේසුස්ගේ ජීවිත පූජාව මත විශ්වාසය තියනවා වගේම අපේ ජීවිතය අයිති දෙවියන්ට කියලා අපි විශ්වාස කරනවා කියලයි

  • සහෝදරයන් දෙන්නෙක් ශුභාරංචිය දේශනා කරමින්

    ශුභාරංචිය දේශනා කරද්දී අපිත් යෙහෝවා දෙවියන් වගේ හැම කෙනෙක්ටම ආදරය කරනවා කියලා පෙන්වන්න පුළුවන්.—මතෙ 22:39; යොහ 3:16

යේසුස්ගේ ජීවිත පූජාව අගය කරනවා කියලා මට පෙන්වන්න පුළුවන් තවත් විදි මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න