දේවවචනය නිධානයක් | ගලාති 1-3
“මම කෙළින්ම ඒ ගැන ඔහුට කතා කළෙමි”
ඒ සිද්ධියෙන් පහත කාරණා ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද?
අපි නිර්භීත වෙන්න ඕනේ.—w18.03 31 16¶
මිනිසුන්ට භය වෙන එක උගුලක්.—w17.04 26 15¶
පෙරමුණ අරන් වැඩ කරන අය ඇතුළු දෙවියන්ගේ සේවකයන් හැමෝම අතින් වැරදි වෙනවා.—w10 6/15 17 12¶
සමහර ජාතීන් පහත් කියලා තවමත් හිතෙනවා නම් ඒ වගේ සිතුවිලිවලට විරුද්ධව දිගටම සටන් කරන්න ඕනේ.—w18.08 9 5¶