දේවවචනය නිධානයක් | හෙබ්‍රෙව් 7-8
“මෙල්කිසදෙක් හා සමානව පූජකයෙක් ලෙස සදහටම සේවය කරන්නෙහිය”
මෙල්කිසදෙක්ගෙන් යේසුස්ව නියෝජනය වෙන්නේ කොහොමද?
7:1—රජෙක් සහ පූජකයෙක්
7:3, 22-25—ඒ වගේ කෙනෙක් හිටියා කියලවත් පස්සේ බිහි වුණා කියලවත් කිසි සඳහනක් නැහැ
7:5, 6, 14-17—පූජකයෙක් වුණේ දෙවියන් ඒ තනතුරට පත් කළ නිසා මිසක් පෙළපත නිසා නෙවෙයි
ආරොන්ගේ පෙළපතින් ආපු පූජකයන්ට වඩා ක්‍රිස්තුස් ශ්‍රේෂ්ඨ පූජකයෙක් කියලා කියන්නේ ඇයි? (it-1-E 1113 4-5¶)