ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 39
  • දෙවි සමඟ හොඳ නාමයක් ඇති කරගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවි සමඟ හොඳ නාමයක් ඇති කරගන්න
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • දෙවි ඉදිරියේ හොඳ නාමයක් දිනාගන්න
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • දෙවිගේ නම දැනගන්න ඕනේ ඇයි?
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවියන්ගේ නම මොකක්ද?
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • දෙවියන්ගේ නම
    2017 පිබිදෙව්!
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 39

ගීතිකා අංක 39

දෙවි සමඟ හොඳ නාමයක් ඇති කරගන්න

(දේශනාකාරයා 7:1)

  1. 1. දි-වි ඇ-ති තෙක් සෑ-ම දි-න-ක-ම

    ර-කින්-නෙ-මු දෙව් දුන් ආ-ඥා-වන් සැ-ම

    න-මක් දෙ-වි-ඳුන් හා දි-නා-ගැ-නී-ම-ට

    ස-තු-ට දෙන්-න දෙව් සි-ත-ට

  2. 2. ශ්‍රේෂ්-ඨ නා-ම-යක් දි-නු-වත් මේ ලො-වේ

    ලැ-බු-ව-ද අන් අ-ය-ගේ ගෞ-ර-වේ

    මි-තු-දම් ලෝ-ක-යේ එ-යින් ප-ලක් නො-වේ

    නො-ලැ-බේ-ය දෙව් ආ-ශීර්-වා-දේ

  3. 3. ර-ඳ-ව-මු-ය අ-පේ හො-ඳ න-ම

    දෙව්-ගේ හ-දෙ-හි හැ-ම දි-න-ක-ම

    දෙව් ගැ-න ස-ත්‍ය-ය කි-යා දෙ-මු අ-ප

    ර-කි-මු නා-මේ ස-දා-කල්-ම

(උත්. 11:4; හිතෝ. 22:1; මලා. 3:16; එළි. 20:15 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න