ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 46
  • යෙහෝවා දෙවිට ස්තුති වෙමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවිට ස්තුති වෙමු
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවිට ස්තුති වෙමු
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • දෙවිගේ සේවකයෙකුගේ අයැදීම
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • ස්තුතියි කියන්න ඔයාට මතක් වෙනවාද?
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • යාච්ඤාව වටින දෙයක් විදිහට ඔයා සලකනවාද?
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 46

ගීතිකා අංක 46

යෙහෝවා දෙවිට ස්තුති වෙමු

(1 තෙසලෝනික 5:18)

  1. 1. ස්තු-ති වේ යෙ-හෝ-වා දෙව් සෑ-ම දි-නේ

    ඔ-බ ල-බා දුන් ස-ත්‍යා-ලෝ-කේ-ට

    ස්තු-තියි දෙව්-ඳු-නි භා-ග්‍යය-ට යාච්-ඤා-වේ

    හෘ-දේ ඇ-ති දේ පැ-ව-සී-ම-ට

  2. 2. ස්තු-ති වෙම් කැ-ප ක-ළා-ට පුත් ඔ-බේ

    ඔ-හු ලෝ-කෙ-ම ජ-ය-ගත්-තේ-ය

    ඉ-ටු කි-රී-ම-ට පො-රොන්-දු අ-පේ

    ස්තු-ති වෙම් ඔ-බ උ-දව් දුන්-නා-ට

  3. 3. ප-ව-සන්-න-ට ස-ත්‍යය හා දෙව් න-ම

    ස්තු-ති වෙ-මු දුන් දී-ම-නා-ව-ට

    ඔ-බේ රා-ජ්‍ය-යෙන් වේ-ද-නා වේ නි-ම

    ස්තු-ති වේ ඔ-බ-ට ස-දා-කල්-ම

(ගීතා. 50:14; 95:2; 147:7; කොලො. 3:15 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න