ගීතිකා අංක 43
ස්තුති දීමේ යාච්ඤාව
- 1. යාච්-ඤා අ-ස-න පි-යා-ණන් යෙ-හෝ-වා - දෙන්-නෙ-මු-ය ඔ-බ-ට ප්ර-ශං-සා - විශ්-වා-ස-යෙන් ක-ර-මු අ-ප සේ-වේ - ඔ-බයි රැ-ක-ව-ර-ණ-ය අ-පේ - දෙව්-නි අ-ප දුර්-ව-ලයි, පව්-කා-ර වේ - අ-යැ-දි-මු පව් ස-මා-ව ඔ-බෙන් - ප්රේ-මේ පෙන්-නු-වා පු-ත්ර-යා-ව දී-මෙන් - ස්තු-ති ක-රන්-නෙ-මු මු-ළු හ-දින් 
- 2. ළං ක-ර-ගත්-තේ අ-ප ද-රු-වන් සේ - ස්තු-තියි ක-රු-ණා-ව-ට ඔ-බ-ගේ - දෙව්-නි ඔ-බේ ඔ-ව-දන් ප-හ-න-කි - විශ්-වා-සෙන් ඉන්-න උ-දව්-වක් එ-ය - දෙව්-නි ඔ-බේ බ-ල-ය ශක්-ති-යක්-ය - නිර්-භී-ත-ව සාක්-ෂි-යක් දී-ම-ට - සේ-වේ ක-ර-මු නි-හ-ත-මා-නී-ව - ස්තු-ති දෙන්-නෙ-මු දෙව්-නි ඔ-බ-ට 
(ගීතා. 65:2, 4, 11; ෆිලි. 4:6 බලන්න.)