ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 18
  • ජීවිත පූජාවට සදා ණයගැති වෙමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජීවිත පූජාවට සදා ණයගැති වෙමු
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • ජීවිත පූජාවට සදා ණයගැති වෙමු
    ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
  • දෙව්නි, ඔබ දුන්නේ ඔබට ළැදි වූ පුත්‍රයාවයි!
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • අපේ සතුට ඔබයි සැමදා
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • දෙව්නි, ඔබ දුන්නේ ඔබේ එකම පුතාවයි!
    ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 18

ගීතිකා අංක 18

ජීවිත පූජාවට සදා ණයගැති වෙමු

(ලූක් 22:20)

  1. 1. තු-ති පු-දන්-න-ටයි

    දෙව්-නි අ-පි ආ-වේ

    ඔ-බ පෙන්-වූ ආ-ද-රේ

    උ-තුම් වේ, ශ්‍රේෂ්-ඨ වේ

    යේ-සුස්-ගේ ජී-වි-තේ දුන්-නේ

    අ-ප නි-සයි

    ඔ-බ කැ-ප ක-ළේ ඔ-බේ

    උ-තුම් සම්-ප-තයි

    (අනුපදය)

    රු-ධි-ර-ය වැ-ගි-රු-වේ

    ග-ල-වා-ගන්-න-ටයි අ-ප

    ණ-ය-ගැ-තියි

    අ-ප සැ-වො-ම දෙව්-ට සෑ-ම-දා

  2. 2. කැ-මැත්-තෙන්-මයි යේ-සුස් දි-වි

    පූ-ජා ක-ළේ

    ආ-ද-රේ නි-සයි දුන්-නේ

    ව-ටි-නා ජී-වි-තේ

    ම-ර-ණ-යේ බැ-මි ඔ-හු

    ලි-හා දැම්-මා

    දුන්-නා බ-ලා-පො-රොත්-තු-වක්

    ජී-වි-ත-ය-ට

    (අනුපදය)

    රු-ධි-ර-ය වැ-ගි-රු-වේ

    ග-ල-වා-ගන්-න-ටයි අ-ප

    ණ-ය-ගැ-තියි

    අ-ප සැ-වො-ම දෙව්-ට සෑ-ම-දා

(හෙබ්‍රෙ. 9:13, 14; 1 පේතෘ. 1:18, 19 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න