ගීතිකා අංක 56
දෙවිගේ මාර්ගය ඔබේ මාර්ගය කරගන්න
1. දෙව්-ගේ මාර්-ග-ය හො-ඳ-ම මාර්-ග-ය වේ
ඔ-බ-මයි යා යුත්-තේ ඒ මාර්-ගේ
දැ-නු-වත් වන්-න ඔ-ව-දන්-ව-ලින් දෙව්-ගේ
ඔ-හු-ගේ ව-දන් ස-ත්‍යය වේ
(අනුපදය)
දෙව් ම-ඟ ඔ-බේ
මාර්-ග-ය ක-ර-ගන්-න
ස-තු-ට ස-දා
යෙ-හෝ-වා දෙව් දේ
පා න-ඟද්-දී ඒ ම-ඟේ
2. යෙ-හෝ-වා දෙව්-ට සේ-ව-ය කි-රී-ම-ට
ඔ-බ ද-ර-නා වෑ-ය-ම-ට
අත් වෙයි බො-හෝ සේ ආ-ශීර්-වා-ද ස-ම-ඟින්
ස-දා-කල් ජී-ව-නේ දෙව්-ගෙන්
(අනුපදය)
දෙව් ම-ඟ ඔ-බේ
මාර්-ග-ය ක-ර-ගන්-න
ස-තු-ට ස-දා
යෙ-හෝ-වා දෙව් දේ
පා න-ඟද්-දී ඒ ම-ඟේ
3. කු-ඩා ද-රු-වන් අ-ප දෙව් ඉ-දි-රි-යේ
ම-ඟ පෙන්-වීම් ඕ-නෑ-ය දෙව්-ගේ
දෙව් පි-යා-ණන් හා සැ-ම-දා පා න-ඟ-මු
ආ-ශීර්-වා-ද-යන් ල-බ-මු
(අනුපදය)
දෙව් ම-ඟ ඔ-බේ
මාර්-ග-ය ක-ර-ගන්-න
ස-තු-ට ස-දා
යෙ-හෝ-වා දෙව් දේ
පා න-ඟද්-දී ඒ ම-ඟේ
(ගීතා. 26:3; හිතෝ. 8:35; 15:31; යොහ. 8:31, 32 බලන්න.)