ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 81
  • පුරෝගාමියෙකුගේ ජීවිතය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පුරෝගාමියෙකුගේ ජීවිතය
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • පුරෝගාමියෙකුගේ ජීවිතය
    ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
  • සාර්ථක ජීවිතයකට මඟ
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • ජීවිතය නමැති ත්‍යාගය
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • ජීවිතය සැබෑම ත්‍යාගයක්
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 81

ගීතිකා අංක 81

පුරෝගාමියෙකුගේ ජීවිතය

(දේශනාකාරයා 11:6)

  1. 1. අ-ලු-යම් උ-ද-යේ පි-බි-දී ප්‍රී-ති-යෙන්

    දෙව්-ට යාච්-ඤා-ව-කින්

    ද-ව-ස අ-ර-ඹයි සැ-ම-දා

    මි-නි-සුන් ස-ම-ඟින් සි-නා-වක් පා මු-වින්

    පි-ළි-ගත්-තත් නැ-තත්

    යන්-නෙ-මු සේ-ව-යේ සැ-ම-දා

    (අනුපදය)

    කැ-ප වූ-යේ දෙව්-ටයි

    සේ-ව-යයි ජී-වි-තේ

    කී-ක-රු වෙන්-නේ දෙව්-ට හ-දින්

    ත-ද අව්-වේ වු-වත්

    ම-හ වැස්-සේ වු-වත්

    අ-පි පෙන්-වන්-නේ දෙව්-ට අ-පේ ආ-ද-රේ

  2. 2. ද-ව-ස නි-ම වී වි-ඩා වූ-වත් අ-ප

    ප්‍ර-ශං-සා ක-රන්-නේ

    යෙ-හෝ-වා දෙ-වි-ට ස-තු-ටින්

    සේ-ව-යයි මුල් තැ-න අ-ප-ගේ ජී-වි-තේ

    ආ-ශීර්-වා-ද-ව-ලින්

    අ-ඩු-වක් නො-ම-වේ කි-සි-දා

    (අනුපදය)

    කැ-ප වූ-යේ දෙව්-ටයි

    සේ-ව-යයි ජී-වි-තේ

    කී-ක-රු වෙන්-නේ දෙව්-ට හ-දින්

    ත-ද අව්-වේ වු-වත්

    ම-හ වැස්-සේ වු-වත්

    අ-පි පෙන්-වන්-නේ දෙව්-ට අ-පේ ආ-ද-රේ

(යොෂු. 24:15; ගීතා. 92:2; රෝම 14:8 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න