ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 131
  • ‘දෙවි එක් කළ දේ වෙන් නොකළ යුතුයි’

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘දෙවි එක් කළ දේ වෙන් නොකළ යුතුයි’
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • දෙවි එක් කළ දේ වෙන් නොකරන්න
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • විවාහය
    2013 පිබිදෙව්!
  • සදාකාලික ජීවිතය
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සදාකාල ජීවනය පොරොන්දු වී ඇත
    ගයමු ගී දෙවි යෙහෝවාට
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 131

ගීතිකා අංක 131

‘දෙවි එක් කළ දේ වෙන් නොකළ යුතුයි’

(මතෙව් 19:5, 6)

  1. 1. දෙ-හ-දක් එක් වෙයි දැන්

    දෙව් ආ-ශීර්-වා-ද දෙයි

    දෙව් හා අ-ප වේ සාක්-ෂි

    පො-රොන්-දු දෙයි ඔ-වුන්

    (1වෙනි අනුපදය)

    ඔ-හු හ-දෙ-හි ප්‍රේ-මේ

    දෙව් හ-මු-වේ කි-යයි

    යෙ-හෝ-වා එක් ක-ළ දේ

    වෙන් නො-ක-ළ යු-තුයි

  2. 2. එක් වී ඔ-වුන් සො-යයි

    ආ-ඥා-වන් දෙ-වි දුන්

    රැ-කී-ම-ට පො-රොන්-දු

    ඉල්-ලයි ආ-ශීර්-වා-ද

    (2වෙනි අනුපදය)

    ඇ-ගේ හ-දෙ-හි ප්‍රේ-මේ

    දෙව් හ-මු-වේ කි-යයි

    යෙ-හෝ-වා එක් ක-ළ දේ

    වෙන් නො-ක-ළ යු-තුයි

(උත්. 2:24; දේශ. 4:12; එෆී. 5:22-33 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න