ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 මාර්තු 13 පි.
  • විරුද්ධවාදිකමක් නිසා සාක්ෂි දරන්න අවස්ථාවක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • විරුද්ධවාදිකමක් නිසා සාක්ෂි දරන්න අවස්ථාවක්!
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • විරුද්ධවාදිකම් මැද විශ්වාසවන්තව ඉන්න ඔයාට පුළුවන්
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • ධර්මිෂ්ඨකමේ නාමයෙන් පීඩා විඳින්නෝ
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පීඩා විඳිද්දී ප්‍රීති වෙන්න
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • පරීක්ෂා යටතේ විඳදරාගැනීම යෙහෝවාට ප්‍රශංසාව ගෙන දෙයි
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 මාර්තු 13 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

විරුද්ධවාදිකමක් නිසා සාක්ෂි දරන්න අවස්ථාවක්!

හුඟක් වෙලාවට විරුද්ධවාදීන්ට ඕනෙ අපි කරන දේශනා කිරීමේ කාර්යය නවත්වන්නයි. ඒත් ඒ වගේ අමාරු අවස්ථාවලදී පවා දිගටම යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න එකෙන් හොඳ සාක්ෂියක් දරන්න අපිට පුළුවන් වෙලා තියෙනවා.

‘සහෝදර ඩිමිට්‍රි මහයිලොෆ් එක්ක කරපු සාකච්ඡාවක්’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • ‘සහෝදර ඩිමිට්‍රි මහයිලොෆ් එක්ක කරපු සාකච්ඡාවක්’ කියන වීඩියෝ එකේ දර්ශනයක්. නිලධාරීන් දෙන්නෙක් මාංචු දාලා ඩිමිට්‍රිව අරගෙන යනවා.

    සහෝදර මහයිලොෆ් මුහුණ දුන්නේ මොන වගේ විරුද්ධවාදිකමකටද?

  • ‘සහෝදර ඩිමිට්‍රි මහයිලොෆ් එක්ක කරපු සාකච්ඡාවක්’ කියන වීඩියෝ එකේ දර්ශනයක්. හිරේ ඉද්දි ඩිමිට්‍රි ලියුමක් ලියනවා. එයාගේ බිරිඳ එවපු ලියුම් මේසය උඩ තියෙනවා.

    යෙහෝවා දෙවියන් එයාට විඳදරාගන්න උදව් කළේ කොහොමද?

  • සහෝදර මහයිලොෆ්ට මුහුණ දෙන්න වුණ විරුද්ධවාදිකම අනිත් සිරකරුවන්ට සාක්ෂියක් දරන්න යෙහෝවා දෙවියන් යොදාගත්තේ කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න