ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 26
  • ඔබ ඒ දේ කළේ මටයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ ඒ දේ කළේ මටයි
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • ඔබ ඒ දේ කළේ මටයි
    ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
  • අසරණයෙකුගේ අයැදීම
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • අසරණයෙකුගේ අයැදීම
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • මගේ හිතට ධෛර්යය දෙන්න
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 26

ගීතිකා අංක 26

ඔබ ඒ දේ කළේ මටයි

(මතෙව් 25:34-40)

  1. 1. වෙ-නත් බැ-ට-ළු-වන් හ-ද-ව-තින් බැ-ඳී

    ක-රයි සේ-වේ කු-ඩා රැ-ළ ස-ම-ඟින්

    කු-ඩා රැ-ළ-ට

    දෙන්-නා-වූ ස-හා-ය-ට

    ලැ-බේ-වි දෙ-ගු-ණ-යක් ආ-ශීර්-වා-ද

    (අනුපදය)

    ඔ-වුන්-ගේ දු-කේ-දී සැ-න-සු-වා නම්

    ඔ-බ ඒ දේ ක-ළේ මේ මං වෙ-නු-වෙන්

    ඔ-වුන් වෙ-නු-වෙන්-ම වෙ-හෙ-සු-ණා නම්

    ඔ-බ ඒ ක-ළේ මේ මං වෙ-නු-වෙන්

    ඔ-බ ඒ දේ ක-ළේ මේ මං වෙ-නු-වෙන්

  2. 2. පි-පා-ස-යෙන් ඉද්-දී බ-ඩ-ගින්-නේ ඉද්-දී

    සැ-න-සු-වා මා-ව කෑ-ම බී-ම දී

    කෙ-දි-න-ද අ-පි

    ඒ දේ ක-ළේ කි-යා

    ඔ-වුන් අ-සද්-දී යේ-සුස් කි-යයි මෙ-සේ

    (අනුපදය)

    ඔ-වුන්-ගේ දු-කේ-දී සැ-න-සු-වා නම්

    ඔ-බ ඒ දේ ක-ළේ මේ මං වෙ-නු-වෙන්

    ඔ-වුන් වෙ-නු-වෙන්-ම වෙ-හෙ-සු-ණා නම්

    ඔ-බ ඒ ක-ළේ මේ මං වෙ-නු-වෙන්

    ඔ-බ ඒ දේ ක-ළේ මේ මං වෙ-නු-වෙන්

  3. 3. දේ-ශ-නා කි-රී-මෙන් විශ්-වා-ස-වන්-ත-ව

    උ-දව් ක-ළේ ඔ-බ මා සො-යු-රන්-ට

    වෙ-නත් බැ-ට-ළුන්-ට

    යේ-සුස් කි-යයි මෙ-සේ

    ස-තු-ටින් ජී-වත් වෙන්-න පා-රා-දී-සේ

    (අනුපදය)

    ඔ-වුන්-ගේ දු-කේ-දී සැ-න-සු-වා නම්

    ඔ-බ ඒ දේ ක-ළේ මේ මං වෙ-නු-වෙන්

    ඔ-වුන් වෙ-නු-වෙන්-ම වෙ-හෙ-සු-ණා නම්

    ඔ-බ ඒ ක-ළේ මේ මං වෙ-නු-වෙන්

    ඔ-බ ඒ දේ ක-ළේ මේ මං වෙ-නු-වෙන්

(හිතෝ. 19:17; මතෙ. 10:40-42; 2 තිමෝ. 1:16, 17 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න