ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 ජූලි 12 පි.
  • කුලුනු දෙකෙන් පාඩමක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කුලුනු දෙකෙන් පාඩමක්!
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • 16 සලමොන්ගේ දේවමාලිගාව බිම් සැලැස්ම සහිතව
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • B8 සලමොන් ඉදි කරපු දේවමාලිගාව
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • ආදරෙන් ඉදි කළ ගොඩනැඟිල්ලක්
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ඔයාගේ වැරදිවලින් ඔයා ඉගෙනගන්නවාද?
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 ජූලි 12 පි.
දේවමාලිගාවට ඇතුල් වෙන තැන දෙපැත්තේ සවි කරලා තිබුණ විශාල තඹ කුලුනු දෙක

දේවවචනය නිධානයක්

කුලුනු දෙකෙන් පාඩමක්!

දේවමාලිගාවට ඇතුල් වෙන තැන විශාල කුලුනු දෙකක් තිබුණා (1රාජා 7:15, 16; w13 12/1 13 3¶)

ඒ කුලුනු දෙකට දාලා තිබුණ නම්වලට තේරුම් තිබුණා (1රාජා 7:21; it-1-E 348)

සෙනඟ යෙහෝවා මත රඳලා ඉන්න කල් ඔහු දේවමාලිගාව ‘ස්ථිරව පිහිටුවලා තිබුණා’ (1රාජා 7:21, පාදසටහන; ගීතා 127:1)

සත්‍යයට ආපු මුල් කාලෙදී හුඟක් ප්‍රශ්නවලට මූණ දෙන්න යෙහෝවා දෙවියන් අපිට උදව් කෙරුවා. ඒත් සත්‍යයේ දිගටම ‘ස්ථිරව ඉන්න නම් අපි විශ්වාසය නැති කර නොගෙන’ යෙහෝවා මත රඳලා ඉන්න ඕනේ.—1කොරි 16:13.

පින්තූරවල අදහස: 1. සුපර් මාකට් එකකට ආපු සහෝදරියක් ඒකට ඇවිත් ඉන්න තරුණියකට ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාව ඉදිරිපත් කරනවා. 2. කාන්තාවක් ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොත කියවන ගමන් එයාගේ සිගරට් බොන පුරුද්ද ගැන කල්පනා කරනවා. 3. එයා බව්තීස්ම වෙනවා.

මේ ගැන හිතන්න. ‘යෙහෝවා මත රඳලා ඉන්නවා කියලා මම පෙන්වන්නේ කොහොමද?’

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න