ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 නොවැම්බර් 16 පි.
  • කල් නොදා ඉන්න උදව්වක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කල් නොදා ඉන්න උදව්වක්!
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • අපතේ නොයවන්න!
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වැඩ කල් දාන පුරුද්ද අත්හරින්නේ කොහොමද?
    යොවුන් සිතේ ගැටලු
  • ධෛර්යය, අධිෂ්ඨානය, උද්‍යෝගය පිරුණු පුරුෂයෙක්!
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යෞවනයෙනි තවත් කල් දාන්න එපා
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 නොවැම්බර් 16 පි.
පින්තූරවල අදහස: 1. යේහුගේ ඔළුට තෙල් වක්කරලා එයාව අභිෂේක කරනවා. 2. යේහු යුද්ධෙට සැරසිලා හරිම විශ්වාසයකින් අශ්ව රථය පදවනවා.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

කල් නොදා ඉන්න උදව්වක්!

වැඩ කල් දාන කෙනෙක් බලන්නේ අද කරන්න තියෙන දේ හෙට කරන්න. ඒත් යේහු ඒ වගේ කෙනෙක් නෙමෙයි. ආහබ්ගේ පවුලේ අයව මරන්න පැවරුම ලැබුණම එයා එක මොහොතක්වත් කල් දැම්මේ නැහැ. (2රාජා 9:6, 7, 16) “බයිබලේ කියවන්න අද හෙටම පටන්ගන්නවා.” “තව අවුරුද්දකින් දෙහෙකින් බව්තීස්ම වෙන්න බලනවා.” “හොඳ ජොබ් එකක් හම්බුණ ගමන්ම පුරෝගාමී පටන්ගන්නවා.” සමහර අය එහෙම කියනවා ඇහිලා ඇති. ඒත් නමස්කාරයට සම්බන්ධ දේවල් කල් දාන්නේ නැතුව ඉන්න යෙහෝවා අපිට උදව් කරනවා.

කල් නොදා ඉන්න මේ බයිබල් පද උදව් වෙන්නේ කොහොමද?

  • දේශ 5:4

  • දේශ 11:4

  • 1කොරි 7:29-31

  • යාකො 4:13, 14

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න