ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 මාර්තු 10 පි.
  • ප්‍රඥාව අගය කළ රැජිනක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ප්‍රඥාව අගය කළ රැජිනක්
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෙහෝවාගේ ප්‍රඥාව අගය කරමු
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • බෙහෙවින් විපාකදායී බැහැදැකීමක්
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ත්‍යාගශීලීභාවය නොමඳව පවතින විට
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා දෙවියන්ගේ ප්‍රඥාවන්ත සහ සාධාරණ නීති
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 මාර්තු 10 පි.
ෂෙබා දේශයේ රැජින සලමොන් රජට තෑගි ගේනවා. රැජිනව පිළිගන්න සලමොන් නැඟිටිනවා. සලමොන්ගේ සිංහාසනයට නඟින පඩි පටන්ගන්න තැන ගායකයන් සහ මුරකරුවන් හිටගෙන ඉන්නවා.

ෂෙබා දේශයේ රැජින සලමොන් රජගේ මාලිගාව බලන්න ඇවිත්

දේවවචනය නිධානයක්

ප්‍රඥාව අගය කළ රැජිනක්

ෂෙබා දේශයේ රැජින සලමොන්ව බලන්න වෙහෙසකර, දුර ගමනක යෙදුණා (2ලේක 9:1, 2; w99 11/1 20 4¶; w99 7/1 30 4-5¶)

සලමොන්ගේ ප්‍රඥාව සහ ධනය දැක්කාම රැජිනට අදහාගන්න බැරි වුණා (2ලේක 9:3, 4; w99 7/1 30-31; කවරයේ පින්තූරය බලන්න)

දැක්ක දේවල් නිසා යෙහෝවාට ප්‍රශංසා කරන්න එයා පෙලඹුණා (2ලේක 9:7, 8; it-2-E 990-991)

ෂෙබා දේශයේ රැජින සලමොන් රජව හම්බ වෙන්න ඔටුවන් පිට එනවා.

ෂෙබා දේශයේ රැජින ප්‍රඥාව කොයි තරම් අගය කෙරුවාද කිව්වොත් ඒ වෙනුවෙන් ලොකු කැප කිරීමක් කරන්න වුණත් එයා කැමති වුණා.

මේ ගැන හිතන්න. ‘ප්‍රඥාව සැඟවුණු නිධානයක් වගේ. ඒක හොයන්න මටත් ඒ වගේ උනන්දුවක් තියෙනවාද?’—හිතෝ 2:1-6.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න