ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 33
  • ඔබේ බර යෙහෝවා දෙවිට දෙන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබේ බර යෙහෝවා දෙවිට දෙන්න
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • ඔබේ බර යෙහෝවා දෙවිට දෙන්න
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • එඬේරුන් දෙවිගෙන් ලද ත්‍යාගයකි
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • එඬේරුන් දෙවිගෙන් ලද ත්‍යාගයකි
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • “සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න”
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 33

ගීතිකා අංක 33

ඔබේ බර යෙහෝවා දෙවිට දෙන්න

(ගීතාවලිය 55)

  1. 1. දෙව්-නි මා හැ-ඬූ ක-ඳු-ළින්

    යාච්-ඤා-වෙන් අ-යැ-දින්-නේ

    මා-ගේ වේ-ද-නා බො-හො-මයි

    මා කෙ-සේ ද-රා-ගන්-නේ?

    (අනුපදය)

    විශ්-වා-ස ක-ර දෙව්-ඳුන්-ව

    දෙව්-ට දෙන්-න ඔ-බේ බ-ර දැන්

    දෙව් රැ-ක-ග-නියි ඔ-බ-ව

    නෑ වැ-ටෙන්-න-ට දෙන්-නේ

  2. 2. පක්-ෂි-යෙ-කු මෙන් පි-ය-ඹා

    යන්-න-ට ඇත්-නම් ම-ට

    දුෂ්-ට-යින්-ගෙන් වෙන් වී-ලා මා

    යන්-නෙ-මි ඈ-ත-ක-ට

    (අනුපදය)

    විශ්-වා-ස ක-ර දෙව්-ඳුන්-ව

    දෙව්-ට දෙන්-න ඔ-බේ බ-ර දැන්

    දෙව් රැ-ක-ග-නියි ඔ-බ-ව

    නෑ වැ-ටෙන්-න-ට දෙන්-නේ

  3. 3. දෙව් යෙ-හෝ-වා-ගෙන් ලැ-බේ-වි

    සෑ-ම-දා ස-හ-න-ය

    වේ-ද-නා ද-රා-ගන්-න-ට

    දෙයි ඔ-හු-ගේ ශක්-ති-ය

    (අනුපදය)

    විශ්-වා-ස ක-ර දෙව්-ඳුන්-ව

    දෙව්-ට දෙන්-න ඔ-බේ බ-ර දැන්

    දෙව් රැ-ක-ග-නියි ඔ-බ-ව

    නෑ වැ-ටෙන්-න-ට දෙන්-නේ

(ගීතා. 22:5; 31:1-24 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න