ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 43
  • ස්තුති දීමේ යාච්ඤාව

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ස්තුති දීමේ යාච්ඤාව
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • ස්තුති දීමේ යාච්ඤාව
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • ‘ස්තුතිවන්ත වන බව පෙන්වන්න’
    2008 අපගේ රාජ්‍ය සේවාව
  • “සෑම දෙයක් සඳහාම ස්තුති දෙන්න”
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවා දෙවිට ස්තුති වෙමු
    ගයමු ගී දෙවි යෙහෝවාට
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 43

ගීතිකා අංක 43

ස්තුති දීමේ යාච්ඤාව

(ගීතාවලිය 95:2)

  1. 1. යාච්-ඤා අ-ස-න පි-යා-ණන් යෙ-හෝ-වා

    දෙන්-නෙ-මු-ය ඔ-බ-ට ප්‍ර-ශං-සා

    විශ්-වා-ස-යෙන් ක-ර-මු අ-ප සේ-වේ

    ඔ-බයි රැ-ක-ව-ර-ණ-ය අ-පේ

    දෙව්-නි අ-ප දුර්-ව-ලයි, පව්-කා-ර වේ

    අ-යැ-දි-මු පව් ස-මා-ව ඔ-බෙන්

    ප්‍රේ-මේ පෙන්-නු-වා පු-ත්‍ර-යා-ව දී-මෙන්

    ස්තු-ති ක-රන්-නෙ-මු මු-ළු හ-දින්

  2. 2. ළං ක-ර-ගත්-තේ අ-ප ද-රු-වන් සේ

    ස්තු-තියි ක-රු-ණා-ව-ට ඔ-බ-ගේ

    දෙව්-නි ඔ-බේ ඔ-ව-දන් ප-හ-න-කි

    විශ්-වා-සෙන් ඉන්-න උ-දව්-වක් එ-ය

    දෙව්-නි ඔ-බේ බ-ල-ය ශක්-ති-යක්-ය

    නිර්-භී-ත-ව සාක්-ෂි-යක් දී-ම-ට

    සේ-වේ ක-ර-මු නි-හ-ත-මා-නී-ව

    ස්තු-ති දෙන්-නෙ-මු දෙව්-නි ඔ-බ-ට

(ගීතා. 65:2, 4, 11; ෆිලි. 4:6 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න