ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 120
  • යේසුස් මෙන් නිහතමානී වෙමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් මෙන් නිහතමානී වෙමු
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • යේසුස් මෙන් නිහතමානී වෙමු
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • මෘදුකම - අපිට ප්‍රයෝජනවත් වෙන්නේ ඇයි?
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • මෘදුකම—අත්‍යවශ්‍ය වූ ක්‍රිස්තියානි ගුණාංගයකි
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “සියල්ලන් කෙරෙහි සියලු ආකාර මෘදුකම” පෙන්වන්න
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 120

ගීතිකා අංක 120

යේසුස් මෙන් නිහතමානී වෙමු

(මතෙව් 11:28-30)

  1. 1. යේ-සුස් මෙන් උ-තුම් වූ මි-නි-සෙ-කු නෑ

    කි-රු-ළ පැ-ළ-ඳු-වා දෙව් රා-ජ්‍ය-යේ

    උ-ඩ-ඟු වූ-යේ නෑ යේ-සුස් ඒ වු-ණත්

    නි-හ-ත-මා-නී වී-ය සැ-ම-වි-ට

  2. 2. යේ-සුස් ත-ම වි-ය-ග-හ ය-ට-ට

    ආ-රා-ධ-නා ක-රයි පී-ඩි-ත-යන්-ට

    දෙව් රා-ජ්‍යය සෙ-වී-මෙන් ලැ-බෙයි ස-හ-නේ

    යේ-සුස් ද-යා-වන්-තයි මෘ-දු අ-ය-ට

  3. 3. යේ-සුස් ය-ට-තේ ඉන්-නා සො-යු-රන් වී

    එක්-සත්-ව ඉ-ඳි-මු උ-ඩ-ඟු නො-වී

    අ-ග-නෙයි මෘ-දු වූ-වන්-ව දෙ-වි-ට

    ස-දා-කල් ජී-ව-න-ය දෙයි ඔ-වුන්-ට

(හිතෝ. 3:34; මතෙ. 5:5; 23:8; රෝම 12:16 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න