ගීතිකා අංක 41
අසනු මැන මාගේ යාච්ඤාව
- 1. දෙව්-නි ඔ-බයි මා-ගේ පි-යා-ණන් - ඔ-බ ත-රම් නෑ කවු-රුත් උ-තුම් - ඔ-බ-ට-මයි මා අයි-ති වන්-නේ - (අනුපදය) - අ-ස-නු මැ-න යාච්-ඤා මා-ගේ 
- 2. ස්තු-තියි දෙව්-නි ජී-වි-ත-ය-ට - හ-රි ම-ඟ පෙන්-වා දුන්-නා-ට - ස-ර-ණ-ය ඔ-බ වේ මා-ගේ - (අනුපදය) - අ-ස-නු මැ-න යාච්-ඤා මා-ගේ 
- 3. හ-රි ම-ඟේ යෑ-ම-ට ම-ට - අ-ත දෙන්-න සෑ-ම දි-න-ම - දෙව්-නි ඔ-බයි ස-වි-ය මා-ගේ - (අනුපදය) - අ-ස-නු මැ-න යාච්-ඤා මා-ගේ 
(නික්. 22:27; ගීතා. 106:4; යාකො. 5:11 බලන්න.)