ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 94
  • ස්තුති වෙමු දේවවචනයට

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ස්තුති වෙමු දේවවචනයට
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • ස්තුති වෙමු දේවවචනයට
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • යෙහෝවාගේ වචනය කෙරෙහි දැඩි විශ්වාසයක් තබන්න
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “සෑම දෙයක් සඳහාම ස්තුති දෙන්න”
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ඔබේ මාවත ආලෝකවත් කිරීමට දේවවචනයට ඉඩ දෙන්න
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 94

ගීතිකා අංක 94

ස්තුති වෙමු දේවවචනයට

(ෆිලිප්පි 2:16)

  1. 1. ස්තු-ති වන්-නෙ-මු-ය යෙ-හෝ-වා දෙව්-නි

    දුන්-නා-ට ඔ-බේ ශුද්-ධ ලි-ය-වි-ලි

    ඔ-බ-ගේ බ-ල-යෙන්-ය එ-ය ලි-යැ-වු-ණේ

    ආ-ලෝ-ක-වත් වේ-වි අ-පේ ජී-වි-තේ

  2. 2. බො-හෝ බ-ල-වත් වේ ඔ-බ-ගේ ව-දන්

    වි-ම-සා බ-ලයි සෑ-ම චේ-ත-නා-වන්

    නී-ති-ය ප-රි-පූර්-ණයි තීන්-දු සා-ධා-ර-ණයි

    යා යු-තු මාර්-ග-ය අ-ප-ට පෙන්-වයි

  3. 3. ඔ-බේ ව-ච-න-ය ලි-යා තැ-බු-වන්

    අ-ප වා-ගේ-ම දුර්-ව-ල මි-නි-සුන්

    විශ්-වා-ස-වන්-ත වෙන්-න දෙ-නු මැ-න උ-දව්

    ඔ-බ-ගේ ව-ද-න දුන්-නා-ට ස්තු-තියි

(ගීතා. 19:9; 119:16, 162; 2 තිමෝ. 3:16; යාකො. 5:17; 2 පේතෘ. 1:21 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න