ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 36
  • අපේ සිත ආරක්ෂා කරගමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපේ සිත ආරක්ෂා කරගමු
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • ඔබේ සිත රැකගන්න
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • සාර්ථක ජීවිතයකට මඟ
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • ජීවිතය නමැති ත්‍යාගය
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • ජීවිතය සැබෑම ත්‍යාගයක්
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 36

ගීතිකා අංක 36

අපේ සිත ආරක්ෂා කරගමු

(හිතෝපදේශ 4:23)

  1. 1. ජී-ව-නේ අත් ක-ර-ගන්-න

    රැ-ක-ග-මු සි-ත

    හෘ-දේ සෑ-ම චේ-ත-නා-වන්

    යෙ-හෝ-වා දෙව් ද-නී

    මු-රණ්-ඩුයි අ-ප-ගේ සි-ත

    අ-යා-ලේ යා හැ-ක

    ඥා-න-ය-ට ඉ-ඩ දී-මෙන්

    දෙව් මාර්-ග-යේ යන්-න

  2. 2. ඔ-බේ මු-ළු සි-තින්-ම දෙව්

    යෙ-හෝ-වා සො-යන්-න

    ස්තු-ති දී යාච්-ඤා-ව තු-ළින්

    කි-යන්-න සෑ-ම දේ

    ඉ-ගැන්-වීම්-ව-ල-ට දෙව්-ගේ

    අ-ව-න-ත වෙ-මින්

    කී-ක-රු ක-ර-ගන් සි-ත

    දෙව් ප්‍රි-ය ව-න සේ

  3. 3. පු-ර-වා-ගන් ඔ-බේ සි-ත

    හො-ඳ සි-තු-විල්-ලෙන්

    සි-තේ ර-ඳ-වා දෙව් ව-දන්

    දි-රි ව-ඩ-වා-ගන්

    දෙව්-ට ප්‍රි-යයි එ-වන් ද-නා

    ආ-ශීර්-වා-ද ක-රයි

    මු-ළු සි-තින්-ම සෑ-ම-දා

    දෙව්-ට න-ම-දි-මු

(ගීතා. 34:1; ෆිලි. 4:8; 1 පේතෘ. 3:4 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න