ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 17
  • “මා කැමතියි”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “මා කැමතියි”
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • “මා කැමතියි”
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • මවුපියන් නැති දරුවන්වද වැන්දඹු ස්ත්‍රීන්වද ඔවුන්ගේ විපත්තියේදී බලාගන්න
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ප්‍රේමයේ උතුම්ම ආදර්ශය
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • බිහිරි සහෝදර සහෝදරියන්ට ප්‍රේමය පෙන්වමු
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 17

ගීතිකා අංක 17

“මා කැමතියි”

(ලූක් 5:13)

  1. 1. ස්වර්-ගෙන් යේ-සුස් ක්‍රිස්-තුස් ආ-වේ

    ප්‍රේ-ම-ය නි-සයි ඔ-හු-ගේ

    පෙන්-නු-වා ආ-ද-රේ ක්‍රි-යා-වෙන් ඔ-හු

    ව-ද-න-ට සී-මා නො-වී

    දී ස-හ-නේ හා සු-ව-ය

    අ-ස-ර-ණ-යන් සො-ය-මින්

    පැ-ව-රු-ම ඉ-ටු ක-ළේ යේ-සුස්

    “මා කැ-ම-තියි” යයි කි-ය-මින්

  2. 2. යේ-සුස් මෙන් වෙ-මු-ය අ-පිත්

    අන් අ-ය-ට ස-ල-ක-මින්

    ප්‍රේ-මේ පෙන්-වා අ-පි සැ-ම-වි-ට-දී

    කි-යා දී දෙ-වි-ගේ ව-දන්

    දී උ-දව් වි-ප-ත-ක-දී

    ඔ-වුන්-ට මි-තු-රෙක් වෙ-මු

    අ-ස-ර-ණ-යන්-ට දී ස-හ-නේ

    “මා කැ-ම-තියි” යයි කි-ය-මු

(යොහ. 18:37; එෆී. 3:19; ෆිලි. 2:7 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න