ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 132
  • අප දැන් එක් කෙනෙකු මෙන් වේ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අප දැන් එක් කෙනෙකු මෙන් වේ
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • අප දැන් එක් කෙනෙකු මෙන් වේ
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • සාර්ථක ජීවිතයකට මඟ
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • ජීවිතය නමැති ත්‍යාගය
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • ජීවිතය සැබෑම ත්‍යාගයක්
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 132

ගීතිකා අංක 132

අප දැන් එක් කෙනෙකු මෙන් වේ

(උත්පත්ති 2:23, 24)

  1. 1. ත්‍යා-ගෙ-කි ඈ දෙව්-ගෙන් ල-ද

    මා-ගේ කි-යා කෙ-නෙක් වේ ම-ට

    ඈ කො-ට-සක් ම-ගේ ජී-වේ

    මා-ගේ ස-හ-කා-රි

    එක් කෙ-නෙ-කු මෙන් වේ අ-ප

    සෑ-ම දි-නේ ස-තු-ටු වෙ-මු

    ය-මු දෙ-දෙ-නා එක් වී-ලා

    යු-ග දි-වි ම-ඟ

    සේ-ව-ය ක-ර-මු දෙව්-ට-ම

    ප්‍රේ-ම-යෙන් ය-මු

    දෙව් පෙන්-ව-න මාර්-ග-යේ

    වෙන් නො-වෙ-මු කි-සි දි-නේ

    පො-රොන්-දු වූ ලෙ-ස-ම අ-ප

    මා-ගේ ප්‍රේ-ම-ය ඔ-බ-මයි

    ප-ස-ස-මු අ-ප දෙව්-ඳුන්

(උත්. 29:18; දේශ. 4:9, 10; 1 කොරි. 13:8 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න