ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 41
  • අසනු මැන මාගේ යාච්ඤාව

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අසනු මැන මාගේ යාච්ඤාව
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • අසනු මැන මාගේ යාච්ඤාව
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • යෙහෝවා, මේ ගීතේ ඔබටයි
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • දෙවිට විශ්වාසවන්තව සිටීම
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • අසරණයෙකුගේ අයැදීම
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 41

ගීතිකා අංක 41

අසනු මැන මාගේ යාච්ඤාව

(ගීතාවලිය 54)

  1. 1. දෙව්-නි ඔ-බයි මා-ගේ පි-යා-ණන්

    ඔ-බ ත-රම් නෑ කවු-රුත් උ-තුම්

    ඔ-බ-ට-මයි මා අයි-ති වන්-නේ

    (අනුපදය)

    අ-ස-නු මැ-න යාච්-ඤා මා-ගේ

  2. 2. ස්තු-තියි දෙව්-නි ජී-වි-ත-ය-ට

    හ-රි ම-ඟ පෙන්-වා දුන්-නා-ට

    ස-ර-ණ-ය ඔ-බ වේ මා-ගේ

    (අනුපදය)

    අ-ස-නු මැ-න යාච්-ඤා මා-ගේ

  3. 3. හ-රි ම-ඟේ යෑ-ම-ට ම-ට

    අ-ත දෙන්-න සෑ-ම දි-න-ම

    දෙව්-නි ඔ-බයි ස-වි-ය මා-ගේ

    (අනුපදය)

    අ-ස-නු මැ-න යාච්-ඤා මා-ගේ

(නික්. 22:27; ගීතා. 106:4; යාකො. 5:11 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න