ගීතිකා අංක 65
දියුණු වන්න
- 1. දියු-ණු-ව පෙන්-වන්-න ඔ-බේ ක්‍රි-යා-වෙන් - ස-ත්‍යා-ලෝ-කේ සැ-ම-ට වි-හි-දු-වා-ල-මින් - ම-හන්-සි වී සේ-වේ දි-යු-ණු වන්-න - දෙ-වි දෙයි ආ-ශීර්-වා-ද - සේ-ව-ය ක-ළ යු-තුයි සැ-මා - ක්‍රිස්-තුස් යේ-සුස්-ද ඒ දේ ක-ළා - ප-තන්-න උ-ප-කා-ර දෙ-වි-ඳුන්-ගෙන් - නි-දොස්-ව සි-ටී-ම-ට 
- 2. සැ-ම-ට සාක්-ෂි දී-මෙන් නිර්-භී-ත-ව - ප-ව-සන්-න ශු-භා-රං-චි-ය ලො-ව පු-රා - දෙව්-ඳුන්-ට ප්‍ර-ශං-සා ක-ර-මු එක් වී - යන්-නෙ-මු ගෙ-යින් ගෙ-ට - ස-තු-රා බි-ය-ගැන්-වී-ම-ට - තැත් ක-ළත් ප-සු නො-බැ-ස-ම - අ-පි දන්-ව-මු දෙව්-ගේ සු-බ පු-වත් - ස-ත්‍යය-ද කි-යා-දෙ-මින් 
- 3. සේ-ව-යේ දක්-ෂ-තා ප්‍ර-ගු-ණ ක-රන් - දි-ග-ට-ම නි-යැ-ලී දි-යු-ණු-ව ල-බන් - දෙ-වි-ගේ බ-ල-ය ම-ඟ පෙන්-නා-වි - ලැ-බෙයි දෙව්-ගෙන් ප්‍රී-ති-ය - ප්‍රේ-ම-ය සැ-ම-ට පෙන්-වන්-න - ර-ඳ-වන්-න හි-තේ ස-ත්‍ය-ය - දියු-ණු වන්-න ඔ-වුන්-ට අ-ත දෙන්-න - වි-හි-දේ ස-ත්‍යා-ලෝ-කේ 
(ෆිලි. 1:27; 3:16; හෙබ්‍රෙ. 10:39 බලන්න.)