ගීතිකා අංක 150
ගැලවීම දෙවිගෙන් වේ
1. පා-ල-ක-යන් සැ-මා
දෙව් පුත්-ට වි-රුද්-ධ වේ
ඔ-වුන්-ගේ පා-ල-න-ය-ට
දෙව් දුන් කා-ලේ නි-ම වේ
දෙව් පා-ල-න-ය දැන්
ඇ-ර-ඹී ඇ-ත ස්වර්-ගේ
යේ-සුස් ස-තු-රන් සි-ඳ ද-මයි
ඔ-හු ප්ර-මා-ද නො-වේ
(අනුපදය)
ගැ-ල-වී-ම දෙ-වි-ගෙ-නි
ඉන්-න විශ්-වා-ස-වන්-ත වී
කී-ක-රු වී-මෙන් විශ්-වා-සේ පෙන්-වන්
පි-ළි-ගන් දෙව්-ගේ පා-ල-නේ
බ-ල-වත් වූ දෙව්-ගේ අ-තින්
ගැ-ල-වී-ම වේ
2. ලෝ වැ-සි-යන්-හ-ට
දන්-ව-මු ප-ණි-වි-ඩේ
පි-ළි-ගැන්-ම හෝ නො-ගැන්-ම
ඔ-වුන්-ගේ තේ-රී-මක් වේ
පී-ඩා ආ-වත් බො-හෝ
බි-ය නො-වෙ-මු අ-පි
දෙව්-ට පක්-ෂ-පා-ත ද-නන්-ට
දෙයි ආ-රක්-ෂා-ව දෙ-වි
(අනුපදය)
ගැ-ල-වී-ම දෙ-වි-ගෙ-නි
ඉන්-න විශ්-වා-ස-වන්-ත වී
කී-ක-රු වී-මෙන් විශ්-වා-සේ පෙන්-වන්
පි-ළි-ගන් දෙව්-ගේ පා-ල-නේ
බ-ල-වත් වූ දෙව්-ගේ අ-තින්
ගැ-ල-වී-ම වේ
(1 සාමු. 2:9; ගීතා. 2:2, 3, 9; හිතෝ. 2:8; මතෙ. 6:33 බලන්න.)