ගීතිකා අංක 20
දෙව්නි, ඔබ දුන්නේ ඔබට ළැදි වූ පුත්රයාවයි!
- 1. යෙ-හෝ-වා, ඔ-බ-ගේ - ද-යා-ව බො-හො-මයි - මි-දු-වා පා-ප-යෙන් - පු-ත්ර-යා දී-මෙන් - අ-පේ ජී-වි-ත-ය - කැ-ප ක-රන්-නෙ-මු - ඔ-බේ ය-හ-ගු-ණ - කි-ය-මු ලෝ පු-රා - (අනුපදය) - දුන්-නේ අ-ප නි-සයි - පු-තා-ගේ ජී-වි-තේ - ස්තු-තියි ඔ-බ-ට දෙව්-නි - ස-දා අ-ප ණ-ය-ගැ-තියි 
- 2. ද-යා-ව ඔ-බ-ගේ - අ-ප-ව ළං ක-රයි - යේ-සුස්-ගේ ජී-වි-තෙයි - ව-ටි-නා-ම දේ - දි-වි පි-දූ නි-සයි - සැ-වො-ම වෙ-නු-වෙන් - අ-ප-ට ලැ-බු-ණේ - ස-දා-කල් ජී-ව-නේ - (අනුපදය) - දුන්-නේ අ-ප නි-සයි - පු-තා-ගේ ජී-වි-තේ - ස්තු-තියි ඔ-බ-ට දෙව්-නි - ස-දා අ-ප ණ-ය-ගැ-තියි - (අවසානය) - යෙ-හෝ-වා පි-යා-ණන්, ණ-ය-ගැ-තියි අ-ප - ඔ-බ-ට ළැ-දි වූ පු-ත්ර-යා දුන්-නා ඔ-බ 
(යොහ. 3:16; 15:13 බලන්න.)