ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 150
  • ගැලවීම දෙවිගෙන් වේ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ගැලවීම දෙවිගෙන් වේ
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • ගැලවීම දෙවිගෙන් වේ
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • යෙහෝවා දෙවිගේ පාලනය ඇරඹෙයි
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • යෙහෝවා දෙවිගේ පාලනය ඇරඹෙයි
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • රැස්වීම්වලට දෙවිගේ ආශීර්වාදය අයැදිමු
    ගයමු ගී දෙවි යෙහෝවාට
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 150

ගීතිකා අංක 150

ගැලවීම දෙවිගෙන් වේ

(ශෙපනියා 2:3)

  1. 1. පා-ල-ක-යන් සැ-මා

    දෙව් පුත්-ට වි-රුද්-ධ වේ

    ඔ-වුන්-ගේ පා-ල-න-ය-ට

    දෙව් දුන් කා-ලේ නි-ම වේ

    දෙව් පා-ල-න-ය දැන්

    ඇ-ර-ඹී ඇ-ත ස්වර්-ගේ

    යේ-සුස් ස-තු-රන් සි-ඳ ද-මයි

    ඔ-හු ප්‍ර-මා-ද නො-වේ

    (අනුපදය)

    ගැ-ල-වී-ම දෙ-වි-ගෙ-නි

    ඉන්-න විශ්-වා-ස-වන්-ත වී

    කී-ක-රු වී-මෙන් විශ්-වා-සේ පෙන්-වන්

    පි-ළි-ගන් දෙව්-ගේ පා-ල-නේ

    බ-ල-වත් වූ දෙව්-ගේ අ-තින්

    ගැ-ල-වී-ම වේ

  2. 2. ලෝ වැ-සි-යන්-හ-ට

    දන්-ව-මු ප-ණි-වි-ඩේ

    පි-ළි-ගැන්-ම හෝ නො-ගැන්-ම

    ඔ-වුන්-ගේ තේ-රී-මක් වේ

    පී-ඩා ආ-වත් බො-හෝ

    බි-ය නො-වෙ-මු අ-පි

    දෙව්-ට පක්-ෂ-පා-ත ද-නන්-ට

    දෙයි ආ-රක්-ෂා-ව දෙ-වි

    (අනුපදය)

    ගැ-ල-වී-ම දෙ-වි-ගෙ-නි

    ඉන්-න විශ්-වා-ස-වන්-ත වී

    කී-ක-රු වී-මෙන් විශ්-වා-සේ පෙන්-වන්

    පි-ළි-ගන් දෙව්-ගේ පා-ල-නේ

    බ-ල-වත් වූ දෙව්-ගේ අ-තින්

    ගැ-ල-වී-ම වේ

(1 සාමු. 2:9; ගීතා. 2:2, 3, 9; හිතෝ. 2:8; මතෙ. 6:33 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න