B14-B
මුදල් සහ බර මනින ඒකක
හෙබ්‍රෙව් ලියවිල්ලේ සඳහන් මුදල් සහ බර මනින ඒකක
| ගේරා (ෂෙකෙල් 1⁄20) ග්‍රෑම් 0.57 / අවු. 0.01835 ගේරා 10 = බෙකා 1 | 
| බෙකා ග්‍රෑම් 5.7 / අවු. 0.1835 බෙකා 2 = ෂෙකෙල් 1 | 
| පිම් ග්‍රෑම් 7.8 / අවු. 0.2508 පිම් 1 = ෂෙකෙල් 2⁄3 | 
| ෂෙකෙල් මිනුම් පඩියක් ෂෙකෙල් ග්‍රෑම් 11.4 / අවු. 0.367 ෂෙකෙල් 50 = මීනා 1 | 
| මීනා ග්‍රෑම් 570 / අවු. 18.35 මීනා 60 = තලෙන්ත 1 | 
| තලෙන්ත කි.ග්රෑ. 34.2 / අවු. 1,101 | 
| දරික් (පර්සියානු රන් මිනුමක්) ග්‍රෑම් 8.4 / අවු. 0.27 | 
ග්‍රීක ලියවිල්ලේ සඳහන් මුදල් සහ බර මනින ඒකක
| ලෙප්ටන් (තඹ නැත්නම් ලෝකඩ යුදෙව් කාසියක්) ක්වොඩ්‍රන් 1⁄2 | 
| ක්වොඩ්‍රන් (තඹ නැත්නම් ලෝකඩ රෝම කාසියක්) ලෙප්ටන් 2 | 
| අසේරියන් (රෝමයේ සහ එහෙට අයිති පළාත්වල තඹ නැත්නම් ලෝකඩ කාසියක්) ක්වොඩ්‍රන් 4 | 
| ඩිනාරි (රෝම රිදී කාසියක්) ක්වොඩ්‍රන් 64 ග්‍රෑම් 3.85 / අවු. 0.124 = දවසක වැටුප (පැය 12ක්) | 
| ඩ්‍රැක්මා (ග්‍රීක රිදී කාසියක්) ග්‍රෑම් 3.4 / අවු. 0.109 = දවසක වැටුප (පැය 12ක්) | 
| ඩිඩ්‍රැක්මා (ග්‍රීක රිදී කාසියක්) ඩ්‍රැක්මා 2 ග්‍රෑම් 6.8 / අවු. 0.218 = දවස් 2ක වැටුප | 
| අන්තියෝකියේ ටෙට්‍රාඩ්‍රැක්මා තීර්වල ටෙට්‍රාඩ්‍රැක්මා (තීර්වල රිදී ෂෙකෙලයක්) ටෙට්‍රාඩ්‍රැක්මා (ග්‍රීක රිදී කාසියක්; රිදී ස්ටේටර් කාසිය කියලත් හැඳින්නුවා) ඩ්‍රැක්මා 4 ග්‍රෑම් 13.6 / අවු. 0.436 දවස් 4ක වැටුප | 
| මීනා ඩ්‍රැක්මා 100 ග්‍රෑම් 340 / අවු. 10.9 = දවස් 100ක විතර වැටුප | 
| තලෙන්ත මීනා 60 කි.ග්රෑ. 20.4 / අවු. 654 = අවුරුදු 20ක විතර වැටුප | 
| රාත්තල් (රෝම) ග්‍රෑම් 327 / අවු. 11.5 
 |