B14-A
මිනුම් සහ මුදල්
- ද්‍රව මිනුම් 
- කෝර් (බාත් 10 / හින 60) - ලීටර් 220 / ගැලුම් 58.1 
- බාත් (හින 6) - ලීටර් 22 / ගැලුම් 5.81 
- හින (ලොග් 12) - ලීටර් 3.67 / පයින්ට් 7.75 
- ලොග් (හින 1⁄12) - ලීටර් 0.31 / පයින්ට් 0.66 
- වියළි මිනුම් 
- හෝමර (කෝර් 1 / ඒපා 10) - ලීටර් 220 
- ඒපා (සෙයා 3 / ඕමෙර 10) - ලීටර් 22 
- සෙයා (ඕමෙර 31⁄3) - ලීටර් 7.33 
- ඕමෙර (කැබ් 14⁄5) - ලීටර් 2.2 
- කැබ් - ලීටර් 1.22 
- ක්වාට් - ලීටර් 1.08 
- දිග පළල මිනුම් 
- දිග රිට (දිග රියන් 6) - මීටර් 3.11 / අඩි 10.2 
- රිට (රියන් 6) - මීටර් 2.67 / අඩි 8.75 
- බඹය - මීටර් 1.8 / අඩි 6 
- දිග රියන (අල්ලවල් 7) - සෙ.මී. 51.8 / අඟල් 20.4 
- රියන (වියත් 2 / අල්ලවල් 6) - සෙ.මී. 44.5 / අඟල් 17.5 
- කෙටි රියන - සෙ.මී. 38 / අඟල් 15 
- රෝම ස්ටේඩියා 1ක් - රෝම සැතපුම් 1⁄8=මීටර් 185 / අඩි 606.95 
- 1 ඇඟිල්ලක පළල (අල්ලකින් 1⁄4) - සෙ.මී. 1.85 / අඟල් 0.73 
- 2 අල්ල (ඇඟිලි 4ක පළල) - සෙ.මී. 7.4 / අඟල් 2.9 
- 3 වියත (අල්ලවල් 3) - සෙ.මී. 22.2 / අඟල් 8.75