ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g05 10/8 32 පි.
  • එය සියලුම ජනයා සඳහා පොතක්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • එය සියලුම ජනයා සඳහා පොතක්ද?
  • 2005 පිබිදෙව්!
2005 පිබිදෙව්!
g05 10/8 32 පි.

එය සියලුම ජනයා සඳහා පොතක්ද?

◼ එදා මෙදා තුර ලොව පුරා වැඩියෙන්ම බෙදාහැර තිබෙන පොත බයිබලය බව ඔබ දැනගෙන හිටියාද? බයිබලය ගැන වැරදි චිත්‍රයක් මවන්නත්, එය ජනයා අතට පත්වීම වළක්වන්නත් උත්සාහ කර තිබෙනවා. එහෙත් මිලියන ගණන්දෙනෙක් එයට කැමැත්තක් දක්වන්නෙත්, එය විශ්වාස කරන්නෙත් මන්ද කියා පිටු 32කින් යුත් සියලුම ජනයා සඳහා පොතක් යන විවරණිකාව පැහැදිලි කරනවා.

බයිබලයේ අඩංගු දේවල් සහ එය විශ්වාස කිරීමට හැකි හේතු එහි කෙටියෙන් විස්තර කර තිබෙනවා. එමෙන්ම බයිබලයේ සමහර කොටස් මීට අවුරුදු 3,500කට පෙර ලියා තිබුණත් එය විද්‍යාත්මකව නිවැරදි බවත් එහි පෙන්නුම් කරනවා. එපමණක්ද නොව නවීන දිනටත් එහි ඉගැන්වීම් ප්‍රායෝගික බවත් පැහැදිලි කරනවා. විශේෂයෙන්ම අවුරුදු සියගණනකට පෙර කියන ලද අනාවැකි ඉටු වී තිබෙන ආකාරය ඔබ එයින් දැනගනීවි. එමගින් ඉදිරියේදී ඇති වන ධර්මිෂ්ඨ නව ලෝකයක් පිළිබඳ බයිබලයේ සඳහන් මවිතාකාර පොරොන්දු කෙරෙහි විශ්වාසයක් තැබීමට පදනමක් සැපයෙනවා.

පිටපතක් ගෙන්වාගැනීම සඳහා මෙම කූපනය පුරවා එහි ඇති ලිපිනයට හෝ මෙම විවරණිකාවේ 5වන පිටුවේ සඳහන් ලිපිනයකට තැපැල් කරන්න.

□ සියලුම ජනයා සඳහා පොතක් නමැති විවරණිකාව පමණක් ලබාගන්න කැමතියි.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න