ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 9/07 22-31 පි.
  • දැනුම මිනුම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දැනුම මිනුම
  • 2007 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යාකොබ්ගේ පුතුන් 12දෙනා නම් කරන්න
  • ඉතිහාසයේ කවදාද?
  • මම කවුද?
  • මම කවුද?
  • මෙම කලාපයෙන්
  • සිඟිති ඔබට වැඩක්
  • 31වන පිටුව සඳහා පිළිතුරු
  • දැනුම මිනුම
    2006 පිබිදෙව්!
  • සිහිනයෙන් අදහස් කරන්නේ කුමක්ද?
    2008 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2007 පිබිදෙව්!
  • සොදොම් සහ ගොමෝරා නගරවල විනාශය
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2007 පිබිදෙව්!
g 9/07 22-31 පි.

දැනුම මිනුම

යාකොබ්ගේ පුතුන් 12දෙනා නම් කරන්න

1. .....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

පුත්‍රයා හා ඔහුගෙන් පැවත ආ පුද්ගලයාව ඉරකින් යා කරන්න.

2. යේසුස්

3. මෝසෙස්

4. සාවුල් රජ

◼ සාකච්ඡා කිරීමට: යෝසෙප්ට ඔහුගේ සහෝදරයන් අකාරුණික ආකාරයට සැලකුවේ ඇයි? ඔබේ සහෝදරයා හෝ සහෝදරිය ඔබට අකාරුණික ආකාරයට සැලකුවොත් ඔබට යෝසෙප්ව අනුකරණය කළ හැක්කේ කෙසේද?

ඉතිහාසයේ කවදාද?

පහත සඳහන් බයිබල් පොත් ලියූ ලේඛකයා(යෝ) නම් කර පොත ලියා අවසන් කළ ආසන්න දිනට ඉරක් අඳින්න.

ක්‍රි.පූ. 607 ක්‍රි.පූ. 539 ක්‍රි.ව. 40 ක්‍රි.ව. 61-64 ක්‍රි.ව. 65

5. විලාප ගී

6. 2 තිමෝති

7. තීතස්

මම කවුද?

8. මටත් මගේ දුවටත් තිබුණු කුහකකමකින් තොර ඇදහිල්ල ගැන පාවුල් කතා කළා.

මම කවුද?

9. ක්‍රීතයේ වැඩිමහල්ලන්ව පත් කිරීමට මට අවසර දී තිබුණා.

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) දක්වන්න.

6වන පිටුව ස්වාභාවික විපත්වලින් මිනිසුන් මිය යෑමට බලපාන එක් හේතුවක් වන්නේ කුමක්ද? (දේශනාකාරයා 9:...)

10වන පිටුව යෙහෝවා දෙවි කුසේ සිටින දරුවෙකුගේ ජීවිතය පවා අගය කොට සලකන බව අප දන්නේ කෙසේද? (ගීතාවලිය 139:...)

20වන පිටුව ඔබේ පසුබිම යෙහෝවා දෙවිට වැදගත් නොවන්නේ ඇයි? (ක්‍රියා 10:...)

26වන පිටුව ශුභවාදී ආකල්පයක් වර්ධනය කරගැනීම වැදගත් වෙන්නේ ඇයි? (හිතෝපදේශ 17:...)

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

(පිළිතුරු 22වන පිටුවේ)

31වන පිටුව සඳහා පිළිතුරු

1. රූබෙන්, සිමියොන්, ලෙවී, යූදා, සාබුලොන්, ඉස්සාඛර්, දාන්, ගාද්, ආෂෙර්, නප්තලී, යෝසෙප්, බෙන්යමින්—උත්පත්ති 49:2-28.

2. යූදා.—ලූක් 3:33, 34.

3. ලෙවී.—නික්මයාම 6:16, 18, 20.

4. බෙන්යමින්.—1 සාමුවෙල් 9:1, 2, 15, 16.

5. යෙරෙමියා, ක්‍රි.පූ. 607.

6. පාවුල්, ක්‍රි.ව. 65.

7. පාවුල්, ක්‍රි.ව. 61-64.

8. ලොයිස්.—2 තිමෝති 1:5.

9. තීතස්.—තීතස් 1:4, 5.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න