ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 7/11 32 පි.
  • ප්‍රඥාවන්ත සලමොන් රජ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ප්‍රඥාවන්ත සලමොන් රජ
  • 2011 පිබිදෙව්!
2011 පිබිදෙව්!
g 7/11 32 පි.

ප්‍රඥාවන්ත සලමොන් රජ

● බයිබලයේ සඳහන් වන සලමොන් රජ ගැන දන්නේ මොනවාද කියා හතර වසර පන්තිය භාර ගුරුතුමිය ශිෂ්‍යයන්ගෙන් ඇසුවා. ඊට පිළිතුරු දුන් ෂීනා පැවසුවේ ඔහු ඉතාමත් ප්‍රඥාවන්ත රජ කෙනෙක් බවයි. ඒ වගේම එක දරුවෙකුට අයිතිවාසිකම් කිවූ මව්වරුන් දෙදෙනාගේ ප්‍රශ්නය, රජ විසඳුවේ කෙසේද කියාත් ඇය පැහැදිලි කළා. රජ එම ප්‍රශ්නය විසඳුව ආකාරය ගැන පන්තියේ ළමුන් පුදුම වුණත් ගුරුවරිය පැවසුවේ ‘රජ කළේ ඉතා නැණවත් දෙයක්’ බවයි.

ඇය සලමොන් රජ ගැන ඉගෙනගත්තේ මගේ බයිබල් කතන්දර පොත නමැති ප්‍රකාශනයෙන් කියා ෂීනා විස්තර කළා. ඇය තවදුරටත් මෙසේ පැවසුවා. “පන්තියේ ළමයි හයදෙනෙක්ම බයිබල් කතන්දර පොත් ඉල්ලුවා. ගුරුවරියටත් එකක් ඕනේ වුණා. ඔක්කොම පොත් හතක් මම දුන්නා.”

බයිබලයේ සඳහන් සිදුවීම් 116ක් ඇතුළත් මෙම ප්‍රකාශනයේ පිටපතක් ලබාගැනීමට ඔබත් කැමති නම් පහත සඳහන් කූපනය පුරවා එහි ඇති ලිපිනයට හෝ පස්වන පිටුවේ ඇති යෝග්‍ය ලිපිනයකට තැපැල් කරන්න.

□ මෙහි ඇති ප්‍රකාශනය පමණක් ලබාගන්න කැමතියි.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න