ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g20 අංක 1 3 පි.
  • ඔයා ඉන්නේ පීඩනයෙන්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔයා ඉන්නේ පීඩනයෙන්ද?
  • 2020 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • මානසික පීඩනය පාලනය කිරීම
    2010 පිබිදෙව්!
  • ඉස්කෝලේදී දැනෙන පීඩනයට මම මුහුණ දෙන්නේ කොහොමද?
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 1වන පොත
  • මානසික පීඩනය—එයට හේතු සහ එහි ප්‍රතිඵල
    2005 පිබිදෙව්!
  • සෞඛ්‍යයට තර්ජනයක් වන මානසික පීඩනය
    2010 පිබිදෙව්!
තව තොරතුරු
2020 පිබිදෙව්!
g20 අංක 1 3 පි.
පීඩනයකින් ඉන්න කාන්තාවක් ගොඩක් දුකෙන් බිම බලාගෙන ඉන්නවා..

මානසික පීඩනයෙන් මිදෙමු

ඔයා ඉන්නේ පීඩනයෙන්ද?

“හැමෝටම යම් පීඩනයක් දැනෙන එක සාමාන්‍යයි. ඒත් මට දැනෙන පීඩනය නම් දරාගන්න බෑ. මොකද මට ප්‍රශ්න පිට ප්‍රශ්න. අවුරුදු ගාණක් තිස්සේ මගේ මහත්තයා ඉන්නේ ලෙඩින්. එයාට මානසික ලෙඩකුත් තියෙනවා. එයා වෙනුවෙන් මං හුඟක් මහන්සි වෙනවා.”—ජිල්.a

“මගේ නෝනා මාව දාලා ගියා. දරුවෝ දෙන්නාව තනියෙන් හදා වඩා ගන්න එක ලේසි වුණේ නෑ. ඒ මදිවට රස්සාවත් නැති වුණා. ඒ නිසා මගේ වාහනේ ලියාපදිංචි කරගන්නවත් මට සල්ලි තිබුණේ නෑ. ඔළුව කොච්චර ගිනි ගත්තාද කියනවා නම් පීඩනය තවත් නම් දරාගන්න බෑ කියලා මට හිතුණා. ජීවිතේ නැති කරගන්න හිතුණත් ඒක වැරදියි කියලා දැනන් හිටිය නිසා මාව මරලා දාන්න කියලා මං දෙවියන්ගෙන් ඉල්ලුවා.”—බැරී.

ජිල්ටයි, බැරීටයි වගේ සමහර වෙලාවට ඔයාටත් ලොකු පීඩනයක් දැනෙනවාද? එහෙනම් ඊළඟට තියෙන ලිපි ඔයාට හුඟක් ප්‍රයෝජනවත් වෙයි. හුඟදෙනෙක්ට පීඩනයක් දැනෙන්න හේතු වෙන දේවල්, පීඩනය අපිට බලපාන්න පුළුවන් විදිහ සහ පීඩනයෙන් යම් සහනයක් අද්දකින්න පුළුවන් විදිහ ගැන ඒ ලිපිවල සඳහන් වෙනවා.

a නම් වෙනස් කර ඇත.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න