ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g21 අංක 1 3 පි.
  • සතුටින් පිරි ජීවිතයකට මඟ පෙන්වීම්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සතුටින් පිරි ජීවිතයකට මඟ පෙන්වීම්
  • 2021 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • පටුන
    2021 පිබිදෙව්!
  • සන්තෝෂය අත් කරගත හැකි අයුරු
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සැබෑ සතුටට මඟ
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සැබෑ ප්‍රඥාවේ හඬ ඔයාට ඇහෙනවාද?
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2021 පිබිදෙව්!
g21 අංක 1 3 පි.
ඉන්දියාවේ ඉන්න කාන්තාවක් තේ එකක් බොන ගමන් එයා කියවපු දේවල් ගැන හිතනවා.

සතුටින් පිරි ජීවිතයකට මඟ පෙන්වීම්

“යුද්ධ, දුප්පත්කම, අසනීප, ළමයින්ට වෙන හිරිහැර වගේ දේවල් දකිද්දී ලෝකෙට මොනවා වෙන්න යනවාද කියලා මට නම් හිතාගන්න බෑ.”—රාණී.a

අපි මුහුණ දෙන හැම ප්‍රශ්නෙකටම විසඳුම තියෙන්නේ අපේ නිර්මාතෘ ළඟ, ඒ කියන්නේ හැම දෙයක්ම නිර්මාණය කරපු සියලු බලැති දෙවියන් ළඟ කියලා රාණි දැනගත්තා. අපේ නිර්මාතෘ කියලා තියෙන දේවල් ගැන ඉගෙනගන්න එකෙන් එයා ලොකු සතුටක් අද්දැක්කා. ඔයාත් ඒ දේවල් ඉගෙනගත්තොත් ඔයාටත් පුළුවන් . . .

  • පවුල් ජීවිතය සතුටින් ගත කරන්න

  • අනිත් අය එක්ක හොඳ බැඳීම් ඇති කරගන්න

  • තියෙන දේවලින් සෑහීමට පත් වෙන්න

  • අපි දුක් විඳින්නේ, මැරෙන්නේ ඇයි කියලා දැනගන්න

  • අනාගතය ගැන ලස්සන බලාපොරොත්තුවක් තියාගන්න

  • අපේ නිර්මාතෘ ගැන දැනගෙන ඔහුගේ යාළුවෙක් වෙන්න

අපේ නිර්මාතෘ කියලා තියෙන දේවල් ගැන දැනගන්න ඕනෙම කෙනෙක්ට අවස්ථාව තියෙනවා. ඒ දේවල් දැනගන්න ඔයාත් කැමතිද?

a මේ සඟරාවේ නම් වෙනස් කර ඇත.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න